IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අනුර කුමාර - ජපාන විදේශ අමාත්‍ය අතර හමුවක්

(ආරියරත්න රණබාහු)

මේ වන විට ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා   ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුගේ යශැහීමී (TSUGE   Yoshifumi )මහතා අතර හමුවක් එම අමාත්‍යාංශයේදී අද (22) දින පස්වරුවේ සිදු විය.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳවත්  රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික සබඳතාවන්හි ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලද අතර එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරය පිළිබඳව සුබපැතුම් එක් කිරීමටද මෙහිදී කටයුතු කර තිබිණි.

මෙම සාකච්ඡාව සඳහා අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ තුසිමිතාරෝ (Tsutsumi Taro )මහතා සහ එම අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉවාසේ කීවීරෝ(IWASE Kiichiro) මහතා ඇතුළු නිලධාරි පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජපාන කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙක්ද එක්ව සිටියහ. 



අදහස් (12)

අනුර කුමාර - ජපාන විදේශ අමාත්‍ය අතර හමුවක්

විජිත් Monday, 22 July 2024 09:15 PM

මාලිමාවට ජයවේවා !!!

:       2       4

Laksitha paris Monday, 22 July 2024 11:22 PM

හොද වෙලාවට අනුරට සජිත්ට වාගේ ජපන් බැරිවුනේ. මට පුලුවන් අනුරට ප්‍රංශ කියලා දෙන්න

:       2       3

UPALI Tuesday, 23 July 2024 08:31 AM

ධනවාදයට සාදරයෙන් පිළිගනිමු.......

:       5       3

PATTA hora Tuesday, 23 July 2024 09:36 AM

චැක්, පුතානෝ කැටුව ගියා නම් ජපන් කතා කරලා ණයක් ඉල්ලා ගන්න තිබුනා...

:       2       11

Bunny Preena Tuesday, 23 July 2024 09:37 AM

මෙම චායාරූප දැක්කහම සමහර අයගේ හෘද ස්පන්ධනය වැඩි වෙයිද දන්නේ නැහැ

:       6       12

Chandana Tuesday, 23 July 2024 09:55 AM

සුභපැතුම් -රාජ්‍ය තාන්ත්‍රික සබදතා වැඩි දියුණු වේවා .ටයි කෝට් දාලා ඉන්නවා.ලංකාවේදී නම් නිකන් සාමාන්‍ය මොඩෙල් උනාට ,එහෙ ගියාම ඇන්දිල්ල.මට පෙන්නේ මෙහෙදී ඇන්දිල්ල එහෙදී නෝමල් වගේ.රනිල් ට බැන්නට එයා හැමදාම තමන්ගේ අනන්‍යතාවය රැකගෙන හිටියා එහෙටත් එකයි මෙහෙටත් එකයි

:       15       8

Upul Tuesday, 23 July 2024 10:04 AM

සුභ පෙර නිමිත්තක්....

:       6       15

අරවින්ද මොනරවිල Tuesday, 23 July 2024 10:27 AM

ජ.වි.පෙ.ට, මාලිමාව ජාත්‍යන්තර සම්බන්ධතා නැහැ කියලා උඩු බිරුව මහත්වරුන්ගේ ශබ්දය දැන් අඩුවෙලා, ඊළග තර්කය රටක් පාලනය කරලා පුරුද්දක් නැහැ කියන තර්කයත් ආණ්ඩුව පිහිටුවාට පසුව කෙදිරියක් බවට පත් වෙනවා ඒකාන්තයි.

:       7       17

fairoos Tuesday, 23 July 2024 11:38 AM

ජයවේවා

:       3       6

ලලිත් පුෂ්පකුමාර Tuesday, 23 July 2024 12:26 PM

මෙන්න නියම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා

:       1       5

සෙනෙවිරත්න Tuesday, 23 July 2024 03:30 PM

අනුර නියම කතාවක් කලා ජපානේදී, ලංකාවේ බදු ගෙවන්නෙක් කියපු කතාවක්, මහින්ද යනවලු ඇම්බියුලන්ස් එකක් එක්ක එක පැත්තකට, ඒ වෙලාවේම රනිලුුත්යන වලු ඇම්බියුලන්ස් එකක් එක්ක අනිත් පැත්තට, අපේ බදු සල්ලි වැය වෙනහැටි කල්පනා කරකර බදු ගෙවන්නා පාරෙ අයිනට වෙලා හිටියලු අර දෙගොල්ල යනතුරු. ඕක තමයි වෙන්නේ

:       0       0

Ruwan De Silva Tuesday, 23 July 2024 04:56 PM

මේවා දැක්කාම වික්‍රමසිංහ - රාජපක්ෂවරුන්ව පිච්චෙනවා පිච්චෙනවා වගේ ඇති, එකයි මඩ පෝස්ටර් ගහන්නේ සමාජ මාධ්‍යවල...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 266 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


මවගේ විමසිලිමත්බවින් දැරිය බේරෙයි
2024 සැප්තැම්බර් මස 24 23 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වූ 17 හැවිරිදි තරුණයෙකු මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර ද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1318 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 81 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1586 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 57 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35251 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24056 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site