IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


අනුර ජපානෙට

(ආරියරත්න රණබාහු)

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජන හමුවක් සහ  ව්‍යාපාරික හමුවක් සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජපානයට ගියේය.

එහිදී අනුරකුමාර මහතාට උණුසුම් පිළිගැනීමක්  නරිටා(Narita) ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සිදු විය. 

 



අදහස් (15)

අනුර ජපානෙට

චන්දිම Saturday, 20 July 2024 09:07 AM

රනිල්ට බනිනව බලයට ආව දවසෙ ඉදල විදේස සවාරි මෙච්චරක් ගියා රටේ සල්ලි විනාස කරනව කියල..එතකොට මේ සවාරි යන්නෙ පයින්ද?ඒව සල්ලි නෙවෙයිද? කොහෙන්ද මේ සල්ලි? බිස්නස් ක්ලාස්වල යන්නෙ එන්නෙ.අදින්නෙ බ්‍රෑන්ඩඩ් ඇදුම්.ඒත්කතාව ලුනුමිරිස් එක්ක බත් කාල පේමන්ට් එකේ ඇදුම් අදින ගානට.කොහෙන්ද මේවට සල්ලි ? සජිත්ට බනිනව බස් මෑන් කියල.ස්මාට් පන්ති කාමර දරුවන්ට හදල දෙනවට සජිත්ට බනිනව.එහෙම බනින මනුස්සය බස් හෝල්ට් එකක්වත් හදල දීල තියද? අනුන්ට බැන බැන ලෝකෙ වටේ යනව.මේව කාගෙ සල්ලිද? පුල්ලෙයාන් කියල තුබ්බ යුද්දෙ කාලෙ ජේ වී පී එකත් එක්ක ආයුධ ගනුදෙනු උනා කියල.ඒව ඩ්ගන්නෙ එයාලමනෙ.ඒත් අපි දන්නව 71,89 මේ මිනුස්සු කරපු හානිය මේ රටට

:       7       11

ලලිත් පුෂ්පකුමාර Saturday, 20 July 2024 09:16 AM

රටේම සුභදායී බලාපොරොත්තුව

:       10       7

පිටිගල මිලානෝ Saturday, 20 July 2024 09:34 AM

පොහොට්ටු හොරු සහ සජිත්ලා කයිය ගැහුවට තවම පිටරටක රැළියක් පවත්වලා නැහැ. අඩුම නාගදීපෙ වත්……..

:       8       8

Samantha Saturday, 20 July 2024 09:36 AM

අනෙකුත් පාලකයො රට යනවිට මුදල් නාස්ති කරනවා කියලා මොරදෙන එවුනුත් මංත්‍රී තනතුර අවභාවිතා කරමින් ජනතා මුදල් නාස්ති කරනවා නේද බලය නැතුවත් මෙහෙම නම් ලැබුනොත් කොහොම වෙයිද කියලා බ්‍රෝලා

:       6       9

Bandara Saturday, 20 July 2024 10:31 AM

නියම සංචාරකය.

:       7       67

Sara Saturday, 20 July 2024 11:21 AM

ජනතාවගේ සල්ලි නාස්ති කරගෙන රට සවාරි ගහනවා.

:       13       59

Janaka Saturday, 20 July 2024 12:04 PM

රටට ජය

:       40       14

පිටිගල මිලානෝ Saturday, 20 July 2024 01:20 PM

ජපානය තුල ලංකාවේ හැම එකකටම ඔලුව දාන, ෆේස් බුකියේ නයි අරින නයි රාමා මෙතන නෑනේ…….෴

:       8       29

දමා Saturday, 20 July 2024 02:42 PM

එකෙක් ගෙන්න 2019 ගුවන් යානා පිටින් ඔය ජපානෙන් තමයි ආවේ මෙ පාරත් එක කරපල්ලා

:       3       33

Lalla Saturday, 20 July 2024 09:42 PM

හලෝ මචං දීපන් යෙන් වලින් කියල අරගෙන එනවලු....

:       5       22

Gamini Sunday, 21 July 2024 12:48 AM

ගන්න තරමක් සැප ගන්න. මේ පාර විතරයි හොදේ..

:       2       9

Sunil Sunday, 21 July 2024 12:49 AM

ටැවල් විත් පච අනුර

:       4       10

shantha Sunday, 21 July 2024 02:09 AM

ජාතික ජනබලවේගයට ජයවේවා !!! ශ්‍රී ලංකික ජනතාවගේ එකම අනාගත බලාපොරොත්තුව . මාලිමාවට ජයමවෙවා !!! නුගත් ,මෝඩ , ඇට්ටර මිනීමරු හොරු රැලක් විසින් අවුරුදු 75 ක් පුරාවට කොල්ල කා බන්කොලොත්කල අපේ මව් බිම නැවත ගොඩනැගීමට ජාතික ජනබලවේගයවටා එක්රැස්වන සියලුම ජනතාවට අපේ ආචාරය.

:       8       4

Amantha Sunday, 21 July 2024 02:10 AM

මාලිමාවට ජයවේවා.

:       10       3

සරත්Sunday, 21 July 2024 11:01 AM

මාලිමාවට ජය ලැබුණොත් ස්ථිර ලෙසම මේ රට වසර ගණනාවකින් ආපස්සට ගිහින් මිනිස්සුන්ට තුන්වේල කන්න නැති රටක් වීම සිකුරුයි. ගුවන් ටිකට් අරගෙන ඇවිත් ගෝඨාභයට ඡන්දෙ දුන්නේත් මේ මිනිස්සුමයි. ඒ නිසා රට ඇද වැටීමට ඔවුන් වගකිව යුතුයි. මොවුන්ට මතක නෑ.. 71,89. 71 දී මම ඉඳලාත් නෑ. ඒත් වැඩිහිටියෝ ඒක අපිට කියලා තියනවා. 89දී මේ jvp අය නිසා බූස්ස කෑම්ප් එකේ මාසයක් ගිහින් ඉන්න වුණා. ඒ මගේ සහෝදරයා ආමි නිසා එයින් ඉවත් නොවුනොත් ගෙදර මිනිස්සු මරනවා කියලා තිබ්බ තර්ජනය නිසා. අද jvp ස්ටේජ් නගින හමුදාවේ කීප දෙනෙක් ඒවාට ගියේ ඒ යථාර්ථය නොදැනද? රෙදි ඇඳගෙනද ඒ ගියේ? මේ නිසාම මාලිමාව බන්ග වේවා..!

:       4       5

ඔබේ අදහස් එවන්න

දියත

පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ
2024 නොවැම්බර් මස 30 51 0

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැ


පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 707 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 154 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 1335 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 165 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 1028 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 796 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2213 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site