IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


අනුර නාම යෝජනා අත්සන් කරයි

(ආරියරත්න රණබාහු සහ යොහාන් බාසුර )

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක  අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අද(12)  අත්සන් තැබීය.

පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ  ප්‍රධාන  කාර්යාලයේදී මෙම අත්සන් කිරීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරු ඇතුළුව ජාතික විධායක සභික මහත්වරු සහ මහත්මීහුදකිහිප දෙනෙක්සහභාගි වූහ.



අදහස් (17)

අනුර නාම යෝජනා අත්සන් කරයි

Kazi Shajahan Monday, 12 August 2024 12:48 PM

ඔබට ජය අනිවාර්යයෙන්ම, අපේ සුබපැතුම්... දෙස් විදෙස් ජනතාවගෙන්...!

:       126       85

සෙනෙවිරත්න Monday, 12 August 2024 12:55 PM

ජයවේවා, රටේ බලාපොරොත්තුව ඔබයි, පොහොට්ටු කල්ලි දෙක, සජබෙ සහ යූ ඇන්පිය අතර හුවමාරු වන බොල් චරිත, කල්ල හොරු නොමැති එකම පක්ෂය ඔබයි. ජවිපෙ සම්බන්ධයෙන් 88/89 වකවානුව ඈඳා රචනා ලියන අයගෙන් අසන ප්‍රශ්නය මෙයයි. 82 ජනාධිපතිවරණයට තරඟ කළ ජවිපෙ 1983 ජූලි කලබල ඈඳා තහනම් කලේ ඇයිද යන්නයි. මෙම ප්‍රශ්නයට නිවැරදිව හේතු දක්වා ඉන් ඉක්බිති ක්‍රියාදාමය ගැන කතා කරමු.

:       121       77

ලසන්ත Monday, 12 August 2024 01:00 PM

මෙච්චර කල් වරද්දා ගත් එකේ, මේ ගොල්ලන්ටත් එකපාරක් දීලා බලමු! ඒකත් හරි නොගියොත් සේරම එකයි කියලා හිත හදාගනිමු!

:       113       70

Kumara Monday, 12 August 2024 01:01 PM

ජය නියතයි.

:       108       76

Sanath Monday, 12 August 2024 01:02 PM

දූශිත දේශපාලනය අවසන් කරන අපේ ජනපති.

:       89       80

Nissanka Monday, 12 August 2024 01:03 PM

9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා...! 

:       97       81

Vajira Monday, 12 August 2024 01:04 PM

අපේ ජනපති සහෝදරයා...!

:       109       73

Hemal Monday, 12 August 2024 01:07 PM

අනුර කුමාර දිසානායක නියත ජයග්‍රහණය..​.

:       145       73

NishanMonday, 12 August 2024 04:02 PM

මෙතැන ඔක්කෝම පැල් බැඳගෙන රෑ එලි වෙනකන් කොමන්ට්ස් දාන ජේවීපී කල්ලිය අද හෙලි වුණා. මෙයාලා මොනවා කරලාද මේ දිනන්න කතා කරන්නේ? කරපු තරමක් කලේ විනාශය තමයි. 1965 පක්ෂේ පටන් ගත්තු දවසේ ඉඳන් රටට කරපු සේවය තමයි ඩොලර් බිලියන් ගාණක් වටිනා සම්පත් විනාශ කරපු එක. රටට ආදරේටලු ඒවා කලේ. ඒවා නැවත ගොඩ නගන්න වැය වුනේ මේ රටේ දුප්පත් ජනතාවගේ බදු මුදල්. කටක් ඇරියොත් බොරුවක් කියයි නැත්නම් වෙන පිස්සු කතාවක් කියයි, කාට හරි අපහාසයක් කරයි. කිසි වැදගත් ගත යුත්තක් නෑ. නායකයෝ එක වේදිකාවක කතා කලොත් එකිනෙකට පරස්පර කතා කෝටියයි. මේ වගේ පිස්සෝ රංචුවකට රටක් බාර දෙන්න පුළුවන්ද? හොඳට හිටියි.

:       31       17

JanahithakamiTuesday, 13 August 2024 06:17 AM

ජෙප්පන් ගැන සත්‍යම තත්වය දන්නා අය රටේ ඉන්නවා කියලා ඔබේ අදහස අනුව පේනවා... අපි අත්දැකීම් ඉදිරිපත් කිරීම ගැන ඉතාමත් සතුටුයි... අවුරුදු 76 පවුල් පාලනය රට විනාශ කළා කියන ජෙප්පන් නිදහස ලැබුවාට පසුව ගත වූ අවුරුදු 76 න් 59 ක් ම රට විනාශ කළ බව මේ අදහස මගින් අබමල් රේණුවක තරම් මොළයක් තියෙන කෙනෙකුට වුණත් තේරුම්ගන්න පුළුවන් වෙනවා...

:       0       0

Lalitha Monday, 12 August 2024 01:09 PM

දූශිත දේශපාලුවන් විසින් වනසා දැමූ අපේ මව්බිම නැවත නගාසිටුවීමට ශක්තිය ලැබේවා...!

:       108       73

ජගත් ලියනගේ Monday, 12 August 2024 01:10 PM

ඔබ අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. ඔබට ජයවේවා...!

:       97       75

Rohana Monday, 12 August 2024 02:44 PM

කීමයි කිරීමයි අතර ලොකු වෙනසක් තිබෙනවා. මෙයාලටත් බලය දී බලය පාවිචි කර රටට මොනවද කරන්නේ කියා බලමු. හරියට රට කලොත් ජනතාව නැවත වරක් බලයට පත්කරනු ඇත.

:       61       44

fairoos Monday, 12 August 2024 05:39 PM

ජයවේවා...!

:       11       16

ANURA ROME Monday, 12 August 2024 08:02 PM

ගොබ්බ රැල 3% ට ජය පතා ඇත .. ඔබලා එහෙමවත් සැනසියල්ලා සැප්තැම්බර් 21 ක වෙනකම්.. ඊට පස්සේ... හිතාගනිල්ලා...

:       0       0

ලලිත් පුෂ්පකුමාර Monday, 12 August 2024 08:21 PM

රටේම බලාපොරොත්තුව ඔබයි රට අනුරට...

:       0       0

Saththaya Tuesday, 13 August 2024 07:51 AM

ජයම ලැබෙන්න ඕන .. සේතුං සරණයි !

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 63 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 1320 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 587 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 472 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 1792 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 451 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 776 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2171 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site