IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අනුර මකුලෑවේ හිමියන් බැහැ දකී

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් අනතුරුව අද පෙරවරුවේ මීරිගම මිනීඔලුව විද්‍යාවාස පිරිවෙන් මහා විහාරයට පැමිණ මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

රාමඤ්ඤ නිකායේ මහ නා හිමියන් බැහැ දකින්න ආවේ උපදෙස් ලබාගැනීමට යි.

අපේ රටේ තියෙන එහෙට එහෙට මෙහෙට පනින ගෙම්බි දේශපාලනය ගැන කතා කරන්නයි. රට පත්වෙලා තියෙන තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා කළ යුතුදේ ගැන කරුණු අපි විසින් විසින් පෙන්වා දුන්නා. මහ නායක හිමියන් සමඟ සමඟ පැවැත්වූයේ රහස් සාකච්ඡාවක් නොවෙයි. සමහර කරුණු මාධ්‍ය උනත් දැනගන්න ඕනෙත්නැහැ.

සජබෙට එකතු වෙනවා කියන ඔක්කොම පහුගිය මැතිවරණ එකට හිටපු අය. නැත්නම් රාජපක්ෂ පාලනයේ විනාශකාරී ක්‍රියාවන්ට වග කිවයුතු අයයි. මොනවා වුණත් අවශ්‍ය  වන්නේ ජනතාවගේ එකතුවයි ජනතාව ඉන්නේ ජාතික ජන බලවේගය සමගයි.

කොහෙන් කොහෙන් හරි කට්ටිය එකතු කරගෙන ඡන්දෙ දිනන්න නොවෙයි.

යම් දේශපාලන මතවාදයක් නියෝජනය කරන්න ඕන. ක්‍රිකට් බෝඩ් එක  විනාශ කරපු අයයි. ඒක විනාශ කරනවා කියලා ක්‍රිකට් කීඩාව  ආරක්ෂා කරන්න ඕනෑ කියලා  කෑ ගහපු අයයි. අද එක වේදිකාවේ ඉන්නේ. ඒ ගොල්ලන්ට එහෙම දේශපාලනය කරන්න පුළුවන් වුණට අපේ දේශපාලනේ ප්‍රතිපත්ති ගරුකයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (9)

අනුර මකුලෑවේ හිමියන් බැහැ දකී

Ekanayaka Friday, 16 August 2024 11:55 AM

9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක​...

:       143       73

චන්දිම Friday, 16 August 2024 12:03 PM

ඇයි දන්නේ නෑ පන්සල මතක් වුනේ නේද? මොකද ආගමක් නැහැ වගේනේ...!

:       81       142

යෝගා Friday, 16 August 2024 12:10 PM

ඇයි මේ ගොල්ලෝ නිරාගමිකයි, පන්සල් යාම ගෝත්‍රිකයි කියල කිව්වා නේද? බැලුවාම අනික් අය වගේම තමයි. මූණු විතරයි වෙනස්...!

:       74       141

ANURA ROME Friday, 16 August 2024 12:13 PM

මේ අයට දැන් තමයි පන්සල් මතක් වෙලා තියෙන්නේ. ගහලා පන්නන්න තියෙන්නේ ලංකාව බුද්ධාගමේ රටක් නෙමේ කියපු මිනිස්සුනේ..!

:       68       136

පිටිගල මිලානෝ Friday, 16 August 2024 12:52 PM

රෝමෙ අනුර ඔබ කියන විදියට ලංකාව අයිති බෞද්ධ පංසලකටද? ලංකාවේ නායක මහානායකලද? ආගම් වලට අපහාස නොකර තමාගේ නැණ පමණින් අදහස් දක්වන්න ඉතාලියේ ලංකා මෝඩයෙක් නොවී...

:       129       71

Nishan Friday, 16 August 2024 03:36 PM

පන්සලකට වැද්ද ගත යුතු පිරිසක් නෙවෙයි මේ ඉන්නේ... 87-89 කාලේ බුද්ධාගමට එල්ල කොට කරපු අපරාධ අනුව. ඒත් බුදු හාමුදුරුවෝ අංගුලිමාලටත් අනුකම්පා කළානේ...!

:       18       79

Bernard Perera Friday, 16 August 2024 08:07 PM

අනුර කුමාර දිසානායක මහතා දැන උගත් බුද්ධිමත් තරුණ දේශපාලන නායකයෙක්. ඇත්ත ඇති සැටියෙන්ම රටට හෙළි කරන, හොර, බොරු, වංචා, දූෂණ, කප්පම්, මිනිමැරුම්, චෝදනා නැති එකම නායකයා...!

:       66       16

Prabha Friday, 16 August 2024 08:14 PM

ගීත ලියන්නෝ වැහි වැහැලා. බර වියදම් ඇති...

:       37       0

අරවින්ද මොනරවිල Friday, 16 August 2024 11:03 PM

බොහොම ටික දෙනෙක්ට හුගාක් රිදිලා කියලා පෙනෙනවා.සැත්තැම්බර් 21 දායින් පස්සේ ඇඩෙන්න පුළුවන් බලාගෙනයි!

:       32       0

ඔබේ අදහස් එවන්න

දියත

වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 17 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 307 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 382 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 2860 1

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 142 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 736 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21991 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21786 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 175 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site