(ඩිල්ශානි චතුරිකා දාබරේ)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය අනුර මනතුංග මහතා පත්කිරීමට රජය තීරණය කර ඇත.
එහි වර්තමාන අධ්යක්ෂ ජනරාල් ධූරය දරන ආචාර්ය සෙනරත් දිසානායක මහතා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා බැවින්, පුරප්පාඩු වන තනතුර සඳහා මෙම පත්වීම සිදුකෙරේ.
මහාචාරය අනුර මනතුංග මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්යක්ෂවරයා ද ඔහු වෙයි.
ඒ අනුව, මනතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ජනවාරි 01 වැනි දින සිට පත්කෙරෙනු ඇත.
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනුර මනතුංග නව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ධුරයට
Raveendra Tuesday, 29 December 2020 05:53 AM
මහජන බදු මුදල්වලින් සියලු පහසුකම් මෙන්ම සියලු දීමනාද සහිතව වැටුප් ලබන තවත් රජයේ සේවකයෙක් වන ඔබටද තමන් උපන් රට වෙනුවෙන් අවංකව සේවය කිරීමට හැකි වේවා...!! පුරාවිද්‍යා වටිනාකමින් යුත් සියලුම ස්ථාන මෙන්ම අනෙකුත් දෙය ආරක්ෂා කිරීම සදහා සක්‍රිය ක්‍රියා මාර්ගයක් ගැනුමට ඔබට ඉක්මනින් ඥානය පහල වේවා...!!!
කමල්Tuesday, 29 December 2020 09:09 AM
මමත් රජයේ සේවකයෙක්. ඔයා කියන කතාව හැමතැනම කට්ට්ය ලියන හින්දා කියන්නේ මේ. ශ්‍රී ලංකාවේ බදු ආදායම දල දේශීය නිෂ්පාදිතය ප්‍රතිශතයක් ලෙස ගත්තාම ඒක 11.6% වගේ තියෙන්නේ. ඒ කියන්නේ අනික් රටවල් එක්ක බැලුවම දල වශයෙන් අඩු ප්‍රමාණයක්. ඊට අමතරව මුලු බදු ආදායමෙන් වක්‍ර බදු ආදායම 89%ක් සහ 11% ආදායම් බදු තියෙන්නේ. ඉතින් ඔය කියවන අය බදු වලින් රටට මොනව හරි දීලා තියෙනවා ඒක කරල තියෙන්නෙ 89%ම වියදම පැත්තෙන් . ඒක රජයේ සේවකයන්ටත් කියන්න පුළුවන්. ඊට අමතරව වෙනත් රටවල් එක්ක බලද්දි ඒකත් සොච්චම් ප්‍රමාණයක් ( දදේනී 11.6%). රජයේ වියදමෙන් විශාල ප්‍රතිශතයක් රජය ණය වශයෙන් ගන්නවා. ඒකෙදි කාට හරි කියන්න පුළුවන් ඒකේ වැඩිම ප්‍රතිශතය පෞද්ගලික අංශය විශාලම දායකත්වය දෙන සේවක අර්ථසාධක අරමුදලනේ කියල. ඒකට පොලීයක් ගෙව්වත් ඒ කතාව හරි. හැබැයි ඔය බදු බදු බදු කිය කිය යන එක දැන්වත් නවත්වන්න. පසුව ලියන්න තියෙන්නේ මේ කතා කරන්නේ රට විරුවන් ගැන නෙමෙයි. මම නම් පුළුවන් නම් ඒ මිනිස්සුන්ට ඇත්තටම දණ ගහල වඳිනවා ඔය වගේ ලොකු කතා කියව කියව ඉන්නේ නැතුව කරන සේවයට.
මෝTuesday, 29 December 2020 03:05 PM
කමල් ,ගොන් කතා කියන්න එපා. රජයේ සේවකයින්ගේ කාර්යක්ශමතාව ගැන, මුලු රටම දන්නවා. අනික ඔබ කතා කරන්නේ ආදායම් බද්ද ගැන. ඒත් සේල්ස් ටැක්ස්, සර්විස් ටැක්ස් ආදී වශයෙන් තවත් බදු රාසියක් ආදායම් බදු නොගෙවන දුප්පත් මේ රටේ මිනිස්සු ගෙවනවා. අනික ව්‍යාපාරකයින් ආන්ඩුවට ගෙවන බදුමිලට එකතු කරල ඒ බද්දත් එකතුකරගන්නෙ පාරිභෝගිකයන්ගෙන්... කමල් ඔබත් ආදායම් බදු නොගෙව්වට ඒ විදියට බදු ගෙවනවා. බදු නොගෙවන්නේ ඇති මිනිසුන්. ඔය නය ගෙවන්නෙත් රටේ දුප්පතුන්ගේ මුදලින්ම තමයි. රජයේ සේවක වැටුප් වැඩිවෙලා ඔබ සතුටු වුණාට, ඔබම ඒ වැඩිවීමට වඩා මුදලක් වක්‍රාකාරව ආපසු ගෙවනවා. බඩුමිල ඉහලයි, ජීවන වියදම අධිකයි කියල කෑ ගහන්නේත් ඒකයි. ඕකට උද්දමනය කියලත් කියනවා මගෙ හිතේ..
Dhamminka Tuesday, 29 December 2020 06:29 AM
සෙනරත් දිසානායකගේ වැඩ නම් කවුරුත් දන්නවා. සියලු බෞද්ධ සිද්ධස්ථාන, පුරාවිද්‍යා සාක්ෂි අන්තවාදීන් විනාශ කරන කම් බලාගෙන හිටියා.
Rasika Tuesday, 29 December 2020 10:06 AM
පොම්පෙ ඒ මිනිස්සු ගොඩ දාගත්තා.. ඔබතුමා එවැනි වැදගත් වැඩකරයි බලාපොරොත්තු වෙනවා.
prabha Tuesday, 29 December 2020 11:47 AM
පුරප්පාඩුවක් එනවා කියලා දැණුනු ගමන් දේශපාලකයෝ පස්සේ දුවනවා පත්වීම් හදාගන්න... ඊට පස්සේ නටන්න වෙන්නේ ඒ ගහන පදවලට ...
කපිල Tuesday, 29 December 2020 12:49 PM
කවුරු ආවත් අපේ පුරා වස්තු ටික දවසින් දවස විනාශ වෙනවා.
කමල් Tuesday, 29 December 2020 11:50 PM
මෝ.... මගේ පිළිතුරට ඉඩ මදි. මම කරන්නෙත් පෞද්ගලික ව්‍යාපාර අංශයට සම්බන්ධ පොඩි වැඩක්. ඉතින් මම පොඩ්ඩක් දන්නවා අයිතිකාරයින් ඉඳන් සුලු සේවකයෝ දක්වා තමන්ගේ මඩිය තර කරගන්න නීත්‍යානුකුල ලෙස අහිංසක සාමාන්‍ය මිනිස්සු රවට්ටලා හුරගෙන කන විදිහ. ඔච්චරම පෞද්ගලික අංශය කාර්යක්ෂම නම් එකම බිස්නස් එක කරන ආණ්ඩුවේ බැංකු, ටෙලිකොම් වැහිලම යන්න එපැයි. අපි රටක් විදිහට නම් අකාර්යක්ෂමයි. ඒක හරි. මොකද ඔය මහා ලොකු පෞද්ගලික වැඩ්ඩෝ රජයේ ඉහළට දැම්මාම ඒ ආයතන අර කියන විදිහට කාර්යක්ෂම වෙන්න එපැයි. අනික ජපානය, චීනය, සිංගප්පූරුව, දකුණු කොරියාව ජර්මනිය වගේ ඉතාම සුළු රටවල් ටිකක් ඇරුණාම මුලු ලෝකෙම මිනිස්සු සමස්තයක් ලෙස වැඩ කරන්න කම්මැලියි. අනික් රටවල් බොහෝදුරට දියුණු වෙලා තියෙන්නේ ස්වාභාවික සම්පත් නිසා. කැනඩාව වුණත් පාරක් කැඩුනොත් කැඩිච්ච පාරවල් අර මම කියපු රටවල් තරම් කාර්යක්ෂමව හදලා ඉවර කරන්නේ නෑ. අපිට කලින් හදනවා ඇති. ඔයා රජය ගැන කිය කිය අඬපු හින්දා තව අහන්න ඕනෑනම් අලුත් ආටිකල් එකක් ලියන්න.
sam Wednesday, 30 December 2020 12:31 AM
සෙනරත් දිසානායක පින්පඩි අරගත්තා මිසක් කළ කිසිම දෙයක් නැහැ. බෞද්ධ සිද්ධස්ථාන අන්තවාදීන්ට අයිති කරගන්න දීලා නිකන් හිටියා. පින්පඩි අරන් දැන් පෙන්ෂනුත් යනවා. හරිනම් පෙන්ෂන් නැතිව ගෙදර යැවිය යුතුයි. පුරාවස්තුත් කෑවා.
Perera Wednesday, 30 December 2020 04:06 AM
සීගිරිය උඩ ගහමු හොඳ හෝටලයක්... නියමෙට මාර්කට් කරන්න පුළුවන් විදේශිකයන්ට...