IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


අනුරත් ඇප තියයි

(සුජිත්හේවා ජූලිගේ සහ ආරියරත්න රණබාහු)

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා නීතීඥවරුන් සමඟ මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණ  මෙලෙස ඇප තැන්පත් කර ඇත.

එළැඹෙන 15 වනදා නාමයෝජනා භාරදීමට සුදානමින් සිටින බවද  එහිදී  මන්ත්‍රී විජිත හේරත් මහතා  පැවසීය.



අදහස් (38)

අනුරත් ඇප තියයි

Nimal Tuesday, 06 August 2024 11:18 AM

ජය වේවා.නියත ජනපති

:       147       89

Kumara Tuesday, 06 August 2024 11:18 AM

ජය වේවා.

:       117       87

max Tuesday, 06 August 2024 11:18 AM

සුභපැතුම්

:       115       81

Sanath Tuesday, 06 August 2024 11:19 AM

ජය වේවා. නියතයි.

:       101       77

Nissanka Tuesday, 06 August 2024 11:19 AM

නියත ජනපති.

:       92       74

අරවින්ද මොනරවිල Tuesday, 06 August 2024 11:19 AM

ශ්‍රි ලංකාවේ අනාගතය ජනාධිපතිපතිට, ජයවේවා !

:       102       79

Thilina Tuesday, 06 August 2024 11:20 AM

බිඳ වැටුනු දේශය ගොඩනගන නියමුවා

:       90       74

Chandra Tuesday, 06 August 2024 11:20 AM

සුවහසක් ජනයාගේ එකම බලාපොරොත්තුව ඔබයි

:       88       70

Vajira Tuesday, 06 August 2024 11:22 AM

සොරුන් බියෙන් සලිත කළ සිංහ නාදය

:       71       71

Ekanayaka Tuesday, 06 August 2024 11:23 AM

රටේ අනාගතය නුඹයි අනුර සහෝදරයා

:       74       74

Seanak Tuesday, 06 August 2024 11:26 AM

අනුර සහෝදරයා දිනවීමට පෙරට එන්න මිතුරනි.

:       77       72

Chandana Tuesday, 06 August 2024 11:29 AM

පුනරුද යුගයක ඇරඹුම. ජය වේවා.

:       78       61

Manujula Tuesday, 06 August 2024 11:30 AM

අනුර කුමාර දිසානායක, නියත ජනපති.

:       70       65

මැක්ස් Tuesday, 06 August 2024 11:31 AM

රටට හෙණයක් මුත් අපි ඔහුට සුබ පතමු.

:       32       87

Hemal Tuesday, 06 August 2024 11:31 AM

රජෙකැයි අපිට නොසිතෙන සොහොයුරානෝ.

:       69       62

SK Tuesday, 06 August 2024 11:55 AM

ජය වේවා ජය නියතයි

:       71       49

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 12:28 PM

ජයවේවා රටම ඔබ සමගයි, මේ රටේ පවතින සහ පැවති මජර ක්‍රමය වෙනස්කළ හැක්කේ ඔබට පමණයි , මෙම මජර ක්‍රමය එලිපිටම පෙන්නුම් කිරීමට හොඳම උදාහරණය පොහොට්ටුවේ බෙදීම සහ උන් එලිපිට කියාගන්නා කතාන්දරත්, පොහොට්ටුවෝ කොටසක් සජිත් සමඟ සන්ධාන ගතවීමත්ය.මොවුන් තුනක් නොව එකක් බවත් සියලුම දෙනා මානුෂිකකත්වයට එරෙහි වූවන් බවත් තේරුම් ගන්න.

:       85       77

Amila Tuesday, 06 August 2024 01:07 PM

සුභපැතුම්

:       79       53

Ajantha Tuesday, 06 August 2024 01:36 PM

අපේ රටේ අනාගතය අපේ දරුවන්ගේ අනාගතය යහපත් කරන ඔබ ජයග්‍රහණය කළ යුතුයි... ඒ සඳහා ආයෝජනය දීම සභා ලාංකිකයන්ගේ වගකීමයි

:       68       39

Zara Tuesday, 06 August 2024 01:58 PM

ජය වේවා... 2024.09.22 අපේ ජනාධිපති... ගම්පහ සෙට් එකෙන් සුබ පැතුම්

:       64       38

Chinthaka Tuesday, 06 August 2024 02:16 PM

රටේ එකම බලාපොරොත්තුව , ජයවේවා

:       51       19

Sashi Tuesday, 06 August 2024 02:21 PM

ඔබට ජයෙන් ජයම වේවා .මේ රට ගොඩ නගන්නට

:       47       20

Asoka Tuesday, 06 August 2024 02:21 PM

සුබ පැතුම්

:       50       26

sarath Tuesday, 06 August 2024 02:25 PM

ජය වේවා අනාගත ජනපතිතුමනි....

:       47       30

Jagath Tuesday, 06 August 2024 02:37 PM

නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න ශක්තිය ලැබේවා...! ශ්‍රී ලංකාවේ අනාගත ජනපති අනුර කුමාර සහෝදරයාට ජයවේවා...!

:       63       39

Saman Tuesday, 06 August 2024 03:10 PM

දිනෙන් දින වලපල්ලට යමින් බංකොලොත් වී තිබෙන මේ රට ගොඩගන්න ඔබට ශක්තිය ලැබේවා.ජාතික ජන බලවේගයට ජයවේවා..

:       46       29

Keshan Tuesday, 06 August 2024 03:57 PM

රටට සාපයක් තමයි. මොනව කරන්න ද ගෝඨා දාහකින් සම්පතක් මේකා එක්ක බලද්දි. තාම නෑ නේද ප්‍රතිපත්ති ප්‍රකාශයක්වත්, ප්‍රතිපත්තියක්වත්.

:       19       70

PrabaTuesday, 06 August 2024 04:54 PM

ගෝඨා ප්‍රතිපත්ති ප්‍රකාශන දීලා කෙළලා ගියා නේද? එයාගේ පැටියෙක් තමයි තාමත් ජනාධිපති... නුඹලා වගේ මී හරක්...

:       0       0

Perera Tuesday, 06 August 2024 03:57 PM

ජාතික ජන බලවේගය යනු එක පවුලක් වටා හෝ එක පුද්ගලයෙකු වටා හෝ ගොඩනැගුණු පක්ෂයක් නොව එය බොහෝ සාමාජිකයන්ගෙන් පිරි කණ්ඩායමකි. හැම අතින්ම අසාර්ථක වී තිබෙන අපේ රට ගොඩගන්න ඔබට හැකි බව අපට විශ්වාසයි. මාලිමාවට ජයවේවා...!

:       43       29

චතුර හහලාවත Tuesday, 06 August 2024 04:12 PM

තිබෙන ප්‍රතිචාර අනුව ජය කාටදැයි කිව හැක. තව තවත් සංවිධානය වී රටම දිනවමු ..

:       17       7

Jagath Tuesday, 06 August 2024 04:20 PM

නියත ජනපති අනුර කුමාර දිසානායක. ඒක ස්ථිරයි.

:       16       7

විජිත් Tuesday, 06 August 2024 04:29 PM

" ඇත්තම ශ්‍රී ලාංකික " ජනතාවගේ ( ශ්‍රී ලාංකික යයි බොරුවට කියාගන්නා තිරිසනුන්ගේ නොව ) එකම ප්‍රාර්ථනාව ජාතික ජන බලවේගයයි. මාලිමාවට ජයවේවා.!!! අනුරකුමාර දිසානායක සහෝදරයා අනාගත ජනාධිපති !!!

:       16       7

විජිත් Tuesday, 06 August 2024 04:54 PM

මෙතැන තියෙන කොමෙන්ට්ස් වලට නෙගටිව් දාන්න හොර මිනිමරුවෙකුගෙන් අසුචි බාල්දියක්ම ගත්ත අසික්කිත මෝඩ සුනකයාට අශුචි අජීර්ණ වෙන දවසක් ළඟදීම උදාවෙනවා.

:       0       0

රනේ Tuesday, 06 August 2024 05:14 PM

දකුණෙන් ඔබට 85%ක ජයග්‍රහණයක් අපි දෙනවා! ජයවේවා...!

:       0       0

ANURA ROME Tuesday, 06 August 2024 07:04 PM

හිඟාකමින් රට ගොඩනැඟීමට වෙරදරන අපතයින්ට ඇපත් නැත...!

:       0       0

Kithsiri Wednesday, 07 August 2024 03:07 AM

අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා (9 වැනි ජනාධිපතිවරයා) ජයවේව සහෝදරයා

:       1       0

අන්ර Wednesday, 07 August 2024 07:34 AM

ජවිපෙත් කරන්නෙ පරණ උන් කරපු එකමයි.

:       0       1

Ajith Wednesday, 07 August 2024 09:55 AM

නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න ශක්තිය ලැබේවා...! ශ්‍රී ලංකාවේ අනාගත ජනපති අනුර කුමාර සහෝදරයාට ජයවේවා...!

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

සුළි කුණාටුවේ බලපෑම ඉන්දියාව දෙසට
2024 නොවැම්බර් මස 29 4 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු


විදුලි සැරින් අඹු සැමි යුවළ මරුට
2024 නොවැම්බර් මස 29 84 0

මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.


ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි:රජයේ සැප වාහන 150ක් විකුණයි
2024 නොවැම්බර් මස 29 4866 0

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.


අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 617 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 2688 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 1103 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 784 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2182 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site