IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අනුරත් ඇප තියයි

(සුජිත්හේවා ජූලිගේ සහ ආරියරත්න රණබාහු)

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා නීතීඥවරුන් සමඟ මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණ  මෙලෙස ඇප තැන්පත් කර ඇත.

එළැඹෙන 15 වනදා නාමයෝජනා භාරදීමට සුදානමින් සිටින බවද  එහිදී  මන්ත්‍රී විජිත හේරත් මහතා  පැවසීය.



අදහස් (38)

අනුරත් ඇප තියයි

Nimal Tuesday, 06 August 2024 11:18 AM

ජය වේවා.නියත ජනපති

:       147       89

Kumara Tuesday, 06 August 2024 11:18 AM

ජය වේවා.

:       117       87

max Tuesday, 06 August 2024 11:18 AM

සුභපැතුම්

:       115       81

Sanath Tuesday, 06 August 2024 11:19 AM

ජය වේවා. නියතයි.

:       101       77

Nissanka Tuesday, 06 August 2024 11:19 AM

නියත ජනපති.

:       92       74

අරවින්ද මොනරවිල Tuesday, 06 August 2024 11:19 AM

ශ්‍රි ලංකාවේ අනාගතය ජනාධිපතිපතිට, ජයවේවා !

:       102       79

Thilina Tuesday, 06 August 2024 11:20 AM

බිඳ වැටුනු දේශය ගොඩනගන නියමුවා

:       90       74

Chandra Tuesday, 06 August 2024 11:20 AM

සුවහසක් ජනයාගේ එකම බලාපොරොත්තුව ඔබයි

:       88       70

Vajira Tuesday, 06 August 2024 11:22 AM

සොරුන් බියෙන් සලිත කළ සිංහ නාදය

:       71       71

Ekanayaka Tuesday, 06 August 2024 11:23 AM

රටේ අනාගතය නුඹයි අනුර සහෝදරයා

:       74       74

Seanak Tuesday, 06 August 2024 11:26 AM

අනුර සහෝදරයා දිනවීමට පෙරට එන්න මිතුරනි.

:       77       72

Chandana Tuesday, 06 August 2024 11:29 AM

පුනරුද යුගයක ඇරඹුම. ජය වේවා.

:       78       61

Manujula Tuesday, 06 August 2024 11:30 AM

අනුර කුමාර දිසානායක, නියත ජනපති.

:       70       65

මැක්ස් Tuesday, 06 August 2024 11:31 AM

රටට හෙණයක් මුත් අපි ඔහුට සුබ පතමු.

:       32       87

Hemal Tuesday, 06 August 2024 11:31 AM

රජෙකැයි අපිට නොසිතෙන සොහොයුරානෝ.

:       69       62

SK Tuesday, 06 August 2024 11:55 AM

ජය වේවා ජය නියතයි

:       71       49

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 12:28 PM

ජයවේවා රටම ඔබ සමගයි, මේ රටේ පවතින සහ පැවති මජර ක්‍රමය වෙනස්කළ හැක්කේ ඔබට පමණයි , මෙම මජර ක්‍රමය එලිපිටම පෙන්නුම් කිරීමට හොඳම උදාහරණය පොහොට්ටුවේ බෙදීම සහ උන් එලිපිට කියාගන්නා කතාන්දරත්, පොහොට්ටුවෝ කොටසක් සජිත් සමඟ සන්ධාන ගතවීමත්ය.මොවුන් තුනක් නොව එකක් බවත් සියලුම දෙනා මානුෂිකකත්වයට එරෙහි වූවන් බවත් තේරුම් ගන්න.

:       85       77

Amila Tuesday, 06 August 2024 01:07 PM

සුභපැතුම්

:       79       53

Ajantha Tuesday, 06 August 2024 01:36 PM

අපේ රටේ අනාගතය අපේ දරුවන්ගේ අනාගතය යහපත් කරන ඔබ ජයග්‍රහණය කළ යුතුයි... ඒ සඳහා ආයෝජනය දීම සභා ලාංකිකයන්ගේ වගකීමයි

:       68       39

Zara Tuesday, 06 August 2024 01:58 PM

ජය වේවා... 2024.09.22 අපේ ජනාධිපති... ගම්පහ සෙට් එකෙන් සුබ පැතුම්

:       64       38

Chinthaka Tuesday, 06 August 2024 02:16 PM

රටේ එකම බලාපොරොත්තුව , ජයවේවා

:       51       19

Sashi Tuesday, 06 August 2024 02:21 PM

ඔබට ජයෙන් ජයම වේවා .මේ රට ගොඩ නගන්නට

:       47       20

Asoka Tuesday, 06 August 2024 02:21 PM

සුබ පැතුම්

:       50       26

sarath Tuesday, 06 August 2024 02:25 PM

ජය වේවා අනාගත ජනපතිතුමනි....

:       47       30

Jagath Tuesday, 06 August 2024 02:37 PM

නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න ශක්තිය ලැබේවා...! ශ්‍රී ලංකාවේ අනාගත ජනපති අනුර කුමාර සහෝදරයාට ජයවේවා...!

:       63       39

Saman Tuesday, 06 August 2024 03:10 PM

දිනෙන් දින වලපල්ලට යමින් බංකොලොත් වී තිබෙන මේ රට ගොඩගන්න ඔබට ශක්තිය ලැබේවා.ජාතික ජන බලවේගයට ජයවේවා..

:       46       29

Keshan Tuesday, 06 August 2024 03:57 PM

රටට සාපයක් තමයි. මොනව කරන්න ද ගෝඨා දාහකින් සම්පතක් මේකා එක්ක බලද්දි. තාම නෑ නේද ප්‍රතිපත්ති ප්‍රකාශයක්වත්, ප්‍රතිපත්තියක්වත්.

:       19       70

PrabaTuesday, 06 August 2024 04:54 PM

ගෝඨා ප්‍රතිපත්ති ප්‍රකාශන දීලා කෙළලා ගියා නේද? එයාගේ පැටියෙක් තමයි තාමත් ජනාධිපති... නුඹලා වගේ මී හරක්...

:       0       0

Perera Tuesday, 06 August 2024 03:57 PM

ජාතික ජන බලවේගය යනු එක පවුලක් වටා හෝ එක පුද්ගලයෙකු වටා හෝ ගොඩනැගුණු පක්ෂයක් නොව එය බොහෝ සාමාජිකයන්ගෙන් පිරි කණ්ඩායමකි. හැම අතින්ම අසාර්ථක වී තිබෙන අපේ රට ගොඩගන්න ඔබට හැකි බව අපට විශ්වාසයි. මාලිමාවට ජයවේවා...!

:       43       29

චතුර හහලාවත Tuesday, 06 August 2024 04:12 PM

තිබෙන ප්‍රතිචාර අනුව ජය කාටදැයි කිව හැක. තව තවත් සංවිධානය වී රටම දිනවමු ..

:       17       7

Jagath Tuesday, 06 August 2024 04:20 PM

නියත ජනපති අනුර කුමාර දිසානායක. ඒක ස්ථිරයි.

:       16       7

විජිත් Tuesday, 06 August 2024 04:29 PM

" ඇත්තම ශ්‍රී ලාංකික " ජනතාවගේ ( ශ්‍රී ලාංකික යයි බොරුවට කියාගන්නා තිරිසනුන්ගේ නොව ) එකම ප්‍රාර්ථනාව ජාතික ජන බලවේගයයි. මාලිමාවට ජයවේවා.!!! අනුරකුමාර දිසානායක සහෝදරයා අනාගත ජනාධිපති !!!

:       16       7

විජිත් Tuesday, 06 August 2024 04:54 PM

මෙතැන තියෙන කොමෙන්ට්ස් වලට නෙගටිව් දාන්න හොර මිනිමරුවෙකුගෙන් අසුචි බාල්දියක්ම ගත්ත අසික්කිත මෝඩ සුනකයාට අශුචි අජීර්ණ වෙන දවසක් ළඟදීම උදාවෙනවා.

:       0       0

රනේ Tuesday, 06 August 2024 05:14 PM

දකුණෙන් ඔබට 85%ක ජයග්‍රහණයක් අපි දෙනවා! ජයවේවා...!

:       0       0

ANURA ROME Tuesday, 06 August 2024 07:04 PM

හිඟාකමින් රට ගොඩනැඟීමට වෙරදරන අපතයින්ට ඇපත් නැත...!

:       0       0

Kithsiri Wednesday, 07 August 2024 03:07 AM

අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා (9 වැනි ජනාධිපතිවරයා) ජයවේව සහෝදරයා

:       1       0

අන්ර Wednesday, 07 August 2024 07:34 AM

ජවිපෙත් කරන්නෙ පරණ උන් කරපු එකමයි.

:       0       1

Ajith Wednesday, 07 August 2024 09:55 AM

නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න ශක්තිය ලැබේවා...! ශ්‍රී ලංකාවේ අනාගත ජනපති අනුර කුමාර සහෝදරයාට ජයවේවා...!

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1068 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6610 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3628 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 306 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1530 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1637 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28658 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23608 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site