(අතුල බණ්ඩාර)
ප්‍රමාණවත් පරිදි පි.සී .ආර් .පරීක්ෂණ කට්ටල හා රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමැතිකමින් සිය බල ප්‍රදේශවල සිටින කොරෝනා රෝගීන් හඳුනාගැනීමේ ගැටළුවකට තම කාර්යමණ්ඩල මුහුණපා ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු පවසති.
කොරෝනා රෝගීන් බවට සැකකෙරෙන විවිධ රෝගී තත්ත්වයන් පෙන්නුම් කරන හා පෙන්නුම් නොකරණ පුද්ගලයන් දෛනිකව පරීක්ෂාකිරීම සඳහා අඩුම තරමින් පි.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් කට්ටල 100ක් -200ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය බව පෙන්වාදෙන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු සතියකට වරක් හෝ දෙවරක් ලැබෙන්නේ කට්ටල 25 ක් 30 ක් වැනි ප්‍රමාණයක් බවත් ,එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් කියා සිටිති.
ඊට අමතරව කොරෝනා රෝගීන් බවට සැකකරන පුද්ගලයින්ගේ පි.සි.ආර් . හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අදින සෞඛ්‍ය ආරක්ෂක ඇඳුම් කට්ටලද ප්‍රමාණවත් පරිදි නොලැබීමද ගැටළුවක් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු පෙන්වාදෙති .
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනුරාධපුරේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ගැටලු ගොඩක්