(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අනුරාධපුරයේ ආරම්භ කළ වගා ළිං හාරසීයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙනුත් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කර ගැනීමට නොහැකිවී පාඩු සිදු වීමේ සිද්ධියක් ගැන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විමර්ශනයක් අරඹා ඇත.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ 2017 වර්ෂයේදීය.
මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු ආරම්භ කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ ගිණුම්කාරක සභාවට දැනුම් දී ඇත.
ඉදිරියේදී නිවැරදි ප්‍රතිලාභියා හඳුනාගැනීමෙන් පසු ඔවුනට පමණක් ප්‍රතිලාභ ලබා දෙන ලෙස කාරක සභාව එම නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනුරාධපුරයේ වගා ළිං 400 ව්‍යාපෘතිය සුදු අලියෙක්
චන්දන Tuesday, 30 November 2021 07:40 AM
සිරිසේන මහත්තයා දන්නවා ඇති මොකක්ද වුනේ කියලා...
යෝගා Tuesday, 30 November 2021 07:44 AM
අනාගතේ මෙවැනි දේ නැවත නොවෙන්න වගකිව යුත්තන්ට දැඩි දඬුවම් දෙන්න ඕනෑ. එහෙම වෙනවාද කියලා බලන්න සිවිල් සංවිධාන නැති එක ලොකු අඩුවක්...
SL Tuesday, 30 November 2021 11:08 AM
ණය අරන් එන කෙනාගේ කොමිස් එක, ණය ගන්න උදව් වෙන ඇමතිගේ කොමිස් එක, කොන්තරාත්තුව ගන්න කෙනා ඇමතියාට, පළාතේ දේශපාලකයාට දෙන කොමිස් එක අඩු කලොත් ව්‍යාපෘතියේ වටිනාකම ගිය වියදමින් 30%-40% වෙයි