(උපුල් හේරත් සහ බී.ජී.චතුරංග)
මෙහෙණි ශාසනය මුළු ලොවටම හඳුන්වා දුන් ඓතිහාසික මිහින්තලා පුද බිමේ පිහිටි අනුලා චේතියෙ සිදු කරන කැණීම්වලදී හමුවු ඓතිහාසික පුරා විද්‍යා වටිනාකමකින් යුත් ,ධාතූන් වහන්සේලා ,ආභරණ ,ඇතුළු වටිනා භාණ්ඩ රැසක් අනුලා චෛත්‍යය අබියස දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කළේ ය .
ලංකාවේ සෑම ස්ථානයකම වෙසෙන මෙහෙණින් වහන්සේලාට එය දැක වැඳ පුදා ගැනීම සඳහා අද (26) දින ඉඩකඩ විවෘත කර ඇති බව, මිහින්තලා රජ මහා විහාරාධිපති ආචාර්යය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ .
මාස කිහිපයක් මුළුල්ලේ පුරාවිද්‍යා නිලධාරින් සිදු කළ කැණීම්වලදී පළිඟු කරඬු ,ශෛලම මංජුසා ,ආභරණ (වළලු ,මුදු) විවිධ පබළු වර්ග ,ධාතූන් වහන්සේලා හා එවැනි දෑ තැන්පත් කර තිබූ විවිධ ආකාරයේ භාණ්ඩ රැසක් හමු වී ඇත .
ඒ සියල්ලම අනුලා චේතිය අසල පිහිටි ඉතාමත්ම සුරක්ෂිත ආකාරයෙන් කුටියක් ඉදි කර මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබින.
මෙහිදී මිහින්තලයට පැමිණි පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා ,අනුරාධපුර දිස්ත්‍රික් කැණීම් භාර නිලධාරී ඒ.ඒ.විජයරත්න ,මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් හා නාගා කන්ද විශ්ව විද්‍යාලයේ කුලපති බෝදාගම චන්දිම යන නාහිමිවරුන් ප්‍රමුඛ පොලිස් නිලධාරීන්ට හා හමුදා නිලධාරීන් කැටුවමෙම අනුලා චෛත්‍යයේ දේපල තිබූ ස්ථාන පරීක්ෂාවට ලක් කලහ.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අනුලා දා ගැබෙන් පුරාවස්තු රැසක් හමුවේ
අමල් Sunday, 25 December 2022 02:36 PM
අනේ හොඳයී. තව කැණීම් කරන්න. හිස් අරක්කු බෝතල් සහ බියර් කැන් හම්බ උනොත් හෝමාගම සරසවියෙන් මැතකදී සංවිධානය කරපු අධ්‍යාපන චාරිකාවෙන් පස්සේ වෙන්න පුළුවන්.
ජගත් ලියනගේ Sunday, 25 December 2022 03:21 PM
පරෙස්සන් කර ගන්න වෙයි . මැදමුලනේ කට්ටියක් ඉන්නවා, ඒ ගොල්ලන්ට ඕව පෙන්නන්න බැහැ .
SL Sunday, 25 December 2022 09:25 PM
කරුණාකර ඔබේම හැසිරීම සහ කාන්තාවන්ට ගරු කරන්න, කරුණාකර ස්තූතියි
sampath Sunday, 25 December 2022 05:04 PM
මේ පුරාවස්තුන් ලැබුන තැන් සහ ඒවායේ වීඩියෝ දර්ශන ඒ ස්ථානවල ප්‍රදර්ශයට වැඩ සටහනක් ක්‍රියාත්මක රන්න. මිහිතලාවට සංචාරකයන් වැඩි පුර ගෙන්වා ගැනීමටත් වැඩපිලිවෙලක් අවශ්‍යයි.
arschfikaa Monday, 26 December 2022 12:14 AM
ඔන්න දැන් ඉතින් මෙහෙණින් වහන්සේලාට මිහින්තලා ගියොත් නවතින්නට උඹ මම කියාගෙන තරඟෙටම . ඉතින් රෑට නැවතිලා හාමුදුරුවන්ගේ කරඬුත් දේවාලයට වඩම්මවාගෙන නියම ආතල් පාරක් ගත හැකිය
sam Monday, 26 December 2022 07:49 AM
ඕවා රාජපක්ෂ සාටක පවුලේ එවුන්ගෙන් ආරක්ෂා කරගන්න වෙයි .නැත්නම් ඕවාට ඒ සමානම ඒවා හදලා ඕවා පන්නලා විදේශයට විකුණන් කනවා .බලපල්ලා .කපුටාස් ජෝනියා මල හොරා .ඇතුලේ නඩේ ඔහේ කැරකෙනවද කියලා