IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අනුලාට ඊශ්‍රායලයෙන් අවසන් ගෞරවය

(විමුක්ති එස් රුද්‍රිගු)

හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය අනුලා ජයතිලක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් සිදු කිරීම අද(25) සිදු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඇයගේ දේහය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව තානාපතිවරයා පැවසුවේය.

අනුලා ජයතිලක මහත්මිය සාත්තු සේවිකාවක් ලෙස ඊශ්‍රායලයේ රැකියාව සිදු කළාය.



අදහස් (8)

අනුලාට ඊශ්‍රායලයෙන් අවසන් ගෞරවය

රංබොඩ Wednesday, 25 October 2023 07:48 PM

මෙවැනි අනතුරකින් මියගිය විට ජීවිත රක්ෂණයවත් ලැබෙන්නේ නෑ. ඒ නිසා සියලුදෙනා තම ජීවිත රැකගැනීම සඳහා අවශ්‍ය දේ කරගන්න...

:       3       28

chandimaWednesday, 25 October 2023 08:21 PM

රංබොඩ මල්ලිත් හරියට ජේ ආර් වගේනේ තමන්ගේ ආරක්ෂාව තමුන්ම සලසාගන්න කියන්නේ ?

:       0       2

Manura srimannaThursday, 26 October 2023 12:17 AM

නොදන්නා දේවල් කියන්න එපා මචන් මෙයාගේ පවුලේ අයට ලැබෙන මුදලේ වටිනාකම ඔහෙට හිතා ගන්න බෑ .සල්ලි ලැබුනත් අන්තිමට ජීවිතයක් නැති උනානේ

:       1       2

පියසේන Thursday, 26 October 2023 03:02 PM

ඔය කියන්නේ ලංකාවේ ඉන්න අයගේ ජීවිත ගැනද? නැත්නම් ඊශ්‍රායල් වල ඉන්න අපේ කට්ටියගේ ජීවිත ගැනද...? මොනවා වුණත් ඊශ්‍රායල්වලට වැඩිය මෙහේ ජීවිත රැකගැනීම අමාරුයි. කොහෙන් පාතාලේ අයියෙක් උණ්ඩයක් එවයිද දන්නේ නෑ...?

:       0       2

දාසරාජThursday, 26 October 2023 04:11 PM

මෙහෙම අනතුරක් වුණාම නොගෙවන රක්ෂණයෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද රංබොඩයියා..?

:       0       0

Gulliver Thursday, 26 October 2023 10:15 AM

වන්දි දෙන්නවෙයි ,පඩියයි දෙන්න වෙයි කියලා මුන්ම මරලා අර පැත්තට චෝදනාව දාන්නවා වෙන්න පුළුවන් . නැත්නම් රටවල් දෙක කොටවන්න මුන් මරලා අරුන්ට චෝදනා කරන්නත් පුළුවන් . මේ ලෝකය වංචා වලින් පිරුණු ලෝකයක් .කවුරුත් කටයුතු කරන්නේ තමන්ගේ වාසියට බව මතක තබාගෙන බුද්දිමත්ව කටයුතු කරන්න .

:       4       0

නොදන්නාහුකන්නා අලි Thursday, 26 October 2023 02:11 PM

උඹ කියන විදියට මෙයාම වෙඩි තියාගත්තා වෙන්න බැරිද..? හමාස් කාරයෝ පිට වරද පටවන්න.....

:       0       3

බක්මීගොල්ල Thursday, 26 October 2023 03:10 PM

ලෝකෙම හොල්ලගෙන රහස් ඔත්තු සේවාවේ රජ කිරුල පැළඳගෙන හිටපු මොසාඩ් කාරයන්ගේ රෙදි ගැලවෙන්න හමාස් කාරයෝ සෙට් කරලා ගේම දුන්නු එක ඊශ්‍රායල් වලට කනේ පාරක් වගේ... දැන් ලැජ්ජාව වහගන්න අහිංසකයින්ට ප්‍රහාර එල්ල කරනවා. අනුලා සොයුරියගේ පවුලේ සැමට අපගේ බලවත් ශෝකය... එතුමියට නිවන්සුව පතමු.!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පාඨලීත් මැතිවරණයට තරඟ නොකරයි
2024 ඔක්තෝබර් මස 10 125 0

එක්සත් ජනරජ පෙරමුණ මහ මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි
2024 ඔක්තෝබර් මස 10 226 0

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැ


බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 174 0

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 262 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 463 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 2017 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39737 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25837 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 52 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 379 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1244 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site