IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා

(සුජිත් හේවාජුලිගේ)

අනුර කුමාර දිසානායක මහතා  මහ සද්දෙන්  කියූ  විදියටම  වැඩ පෙන්වන ආකාරය  බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඔවුන් මේ දක්වාම  කළේ  අනෙක්  පාර්ශවයන් ලොකුවට  විවේචනය කිරීම බවද ඔහු කීවේය.

කවුරු කුමක් පැවසුවත් ජනමතයට හිස නමන බව පැවසූ කිරිඇල්ල මහතා අනුර දිසානායක මහතා ජීවන වියදම අඩු කිරීමට ගන්නා වූ ක්‍රියාමාර්ගවලට  උපරිම සහය දෙන බවද ප්‍රකාශ කළේය.

ඡන්දයෙන් පසු රටේ ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී වාතාවරණයක් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ය.



අදහස් (9)

අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා

තාරක Sunday, 22 September 2024 06:39 PM

මෙයා හරි සුදනා

:       9       31

Shanta Sunday, 22 September 2024 07:09 PM

කියන්න දේවල් නම් කටට එනවා

:       11       22

Kumara Sunday, 22 September 2024 07:30 PM

ඉතාම කුහක පුද්ගලයෙක් තමන්ගේ වයසට අත්දැකීම් වලට සුදුසු නොවන කතා කියන අයෙක්

:       6       29

ලසන්ත Sunday, 22 September 2024 07:32 PM

ඔව් ඉස්සල්ලම අධිවේගී පාරවල් වලින් කොමිස් ගහපු එවුන්ට නඩු පවරා දේපල රාජසන්තක කරන හැටි වෙන්න ඇති බලා ඉන්නේ

:       7       29

පිටරටවැසියා Sunday, 22 September 2024 07:38 PM

කිනුතුල්ලම කාපිය කරපු හොරකං වලට....

:       5       15

Demuni Mendis Sunday, 22 September 2024 07:55 PM

අනුර ජනපතිට ජයවේවා

:       15       19

priyanka Sunday, 22 September 2024 08:01 PM

මෙයාලා නටපු තෝවිලෙකුත් නැ එනවා කියියට මෙතන.. පාඩුවේ හිටියා නම් හොදයි

:       2       17

Jay Sunday, 22 September 2024 09:04 PM

ඔයා වගේ අය.... කිව්වා කියලා හිතා ගන්න

:       7       13

ජගත් ලියනගේ Sunday, 22 September 2024 09:22 PM

ඔබ ඔය කරන වයිරී දේශපාලනයෙන් ඈත් වෙන්න . එය ඔබගෙ වයසට තරම් නොවේ

:       10       18

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 192 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1661 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2083 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5652 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1638 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6127 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18030 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site