IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


අනුරගෙන් ට්‍රම්ප්ට ලිපියක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අන්‍යෝන්‍ය තීරුබදු ගැටළුව සම්බන්ධයෙන් ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද රාත්‍රියේ පවත්වන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනටමත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත  ලිපියක් යවා ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා  ඒ සඳහා පිළිගැනීමක් ලැබී ඇති බවද  ප්‍රකාශ කළේය.



අදහස් (4)

අනුරගෙන් ට්‍රම්ප්ට ලිපියක්

ජනප්‍රි Tuesday, 08 April 2025 02:38 PM

සිංහලෙන්ද?

:       0       0

මැක්ස් Tuesday, 08 April 2025 03:01 PM

බලයට පැමිණි සැනින් හාල් මාෆියාව බිඳ දැමූ, ඉන්ධනවලින් ඇමැතිට කැපෙන මුදල නවතා එය පහත දැමූ, ජීවන වියදම අඩු කළ, උගන්ඩාවේ සඟවා තිබූ රාජපක්ෂ මුදල් යළි මෙරටට ගෙනැවිත් භාන්ඩාගාරය පිර වූ, කන්ටේනර් පිටින් හොර පාරෙන් රට තුළට පැමිණීම වළකාලු, හොර ආචාර්ය උපාධිධාරීන් නොමැති පාර්ලිමේන්තුවක් රටට ලබා දුන්, කළුපටිධාරි අගමැතිනියක රටට ලබා දුන්, වසන්ත සමරසිංහ, නලින්ද ජයතිස්ස වැනි කයිවාරුකාර ඇමැත්තන්ට අවැසි ලෙස නටන්නට ඉඩ නොදුන්, තමා යටතේ සිටි නිලධාරීන් එකා පිට එකා ඉවත් වීත් තනතුරේ සිටිමින් උද්දච්ච කතා කියන බිමල් රත්නායක වැනි සිංහල බොදු විරෝධියකුට තරවටු කරමින්, බලයට පැමිණ මාස 6 කින් වැනි කාලයක් ඇතුළත සැලකිය යුතු ලෙස වැඩ පෙන්නපු අනුර කුමාර දිසානායක වැනි විප්ලවවාදී නායකයකුට සවන් දීමට ඩොනල්ඩ් ට්‍රම්පට සිදුවනු නියතයි...

:       1       0

Chathuri Tuesday, 08 April 2025 04:38 PM

හරියට හරි. ඔබට ඇහුම්කන්දෙනවා. අනිවාර්‍යෙන් ඒ බඩු අයින්කරනවා ලිපියට ස්ගහන්කරන්න. නාකී. පින්ගුත්තර නායකයින් මාරුවෙන් මාරුවට හොරාකාලා. සැප විදපු හැටි. ඔබට ඇමරිකන්ජානාදිපත් උද්ව් කරනවා. ඒක මම දන්න නිසා කියන්නෙ. එයත් එක්ක වෙලද හෝනිවාස අතිසුපෝකබෝගි ඒවැඩකටත්. අරාදනා කරන්න. රටේ ලස්සන පේන්නෙ. රට දියුනුකරන කෙනාට අනිත් උන්ට. ලස්සන පෙන්නෙ නැත්තෙ නාකින්ගෙ පපුව කුනුවෙලා. පපුව. කුනුවුනොත් ඒ කරන කියන දෙයකින් ප්‍රතිපල ලැබෙන්නෙ නැහැ. ඒකනේ. කෝටි ගනන් වියදම් කරලාපටන් ගන්නවා කෑලාවට යනවා නැත්නම් පාඩු. විදිනවා

:       0       1

ගුණරත්න Tuesday, 08 April 2025 05:03 PM

හම්මේ ට්‍රම්ප් සැලෙන්ඩර් වෙලා යයි ලිවුම කියෝලා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 1118 0

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්
2025 අප්‍රේල් මස 16 1865 1

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.


සුව ඇමති මහ නාහිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 16 528 1

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.


තෝරදෙණියගේ පැමිණිල්ලට ඉන්ද්‍රානන්දට කොන්දේසි සහිත වාරණයක්
2025 අප්‍රේල් මස 16 2354 1

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා


ජනපති කාර්යාලය වැඩ අරඹයි
2025 අප්‍රේල් මස 16 819 0

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්


ඉන්ධන විදුලි බලාගාර 21 දා දක්වා වැසෙයි
2025 අප්‍රේල් මස 16 1182 1

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 161 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 330 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1007 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site