(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අඳුරේ අතපත ගෑවොත් තවත් විනාශයට යන බව ජනාධිපතිවරයා තේරුම් ගෙන ඇතැයි පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේ දී අද (9)පැවසීය.
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව හරි තීන්දු නොගත්තොත් රටේ අනාගතයට විශාල ප්‍රශ්නයක් බවද අනුර යාපා මහතා කීය.
තවත් ජන නැගිටීමකට ඉඩ තැබීමට පෙර ජනතා ප්‍රශ්න වල සැබෑ ස්වරූපය හඳුනාගත යුතු බව කී මන්ත්‍රීවරයා දේශපාලනඥයා මීට වඩා විනය ගරුකව දූෂණයෙන් තොර රටක් බිහි කළ යුතු බවද සැබෑ ජනතා නායකයින් ඇති වන තුරු ජනතාව කිසිම අවස්ථාවක දේශපාලකයන්ට සමාව දෙන එකක් නැතැයි ද කීය.
රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ජනාධිපතිවරයා ගේ පාර්ලිමේන්තු කතාව පිළිබඳ විවාදයට එක්වෙමින් අනුර යාපා මහතා මේ බව කීය.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අඳුරේ අතගෑවොත් වෙන දේ ජනපති තේරුම් අරගෙන
දාස Wednesday, 10 August 2022 04:00 AM
ඔය කට්ටිය මිනිස්සු අඳුරේ තියාගෙන ඇති පදමට හොරකම් කෙරුවා. දැන් මහ බැංකුව හොරකම් කල මනුස්සයා ගෙනත් රට හදන්න හදනවා. මේ ශිරාණි බණ්ඩාරනායකගේ නඩු අහපු නඩුකාරවරයා, මේ රට විනාශ කලේ මේ අය තමයි
Bamunuarachchi Thursday, 11 August 2022 11:51 AM
අඳුරේ අත ගෑවට අපිට කමක් නැහැ හැබැයි අපිව අල්ලන්න එපා.