ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ දී සියයට 3.3ක අගයකින් වර්ධය වනු ඇතැයි ලෝක බැංකුව අනාවැකි පළ කරයි.
එහෙත් කාලයක් මුළුල්ලේ ආර්ථිකයේ පවතින ව්‍යුහාත්මක දුර්වලතා සහ ‘කොවිඩ්-19’ වසංගතයේ බලපෑම හේතුවෙන් මැදිකාලයේ දී වැදගත් අභියෝග රැසක් මතු වනු ඇතැයි ද ලෝක බැංකුව පෙන්වා දී ඇත.
ඩිජිටල්කරණය සහ සේවා ප‍්‍රමුඛ කරගන්නා සංවර්ධනය (Shifting Gears: Digitization and Services-Led Development) - නවතම දකුණු ආසියානු ආර්ථික දැක්ම - යනුවෙන් හැඳින්වෙන සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ඒ බව සඳහන් කර ඇත.
ආර්ථිකය නැවත සාමාන්‍යකරණය වනවිට ඒත් සමඟම ශ්‍රම වෙළෙඳපොළ ද නැවත යථා තත්ත්වයට පත්වනු ඇති බවත් දකුණු ආසියාවේ බොහෝ රටවල් වසංගතයට පෙර පැවැති ආර්ථික මට්ටමට වඩා පහළ තත්ත්වයකට පත්ව ඇති බවත් ලෝක බැංකුව පෙන්වා දී තිබේ.
ලෝක බැංකුව වසරකට දෙවතාවක් මෙම කලාපීය වාර්තාව නිකුත් කරයි.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපේ ආර්ථිකයේ වර්ධනයක්
kamal Thursday, 07 October 2021 01:39 PM
3.3% වර්ධනේ රස මෙහෙමනම් 10% වර්ධනේ ආවහම කොහොම තියෙයිද ?
විශ්ව Thursday, 07 October 2021 01:56 PM
පසුගාමී අදහස් ඇති එවැනිම බුද්ධිමතුන් ලෝක බැංකුවේ එම අනාවැකිය ද බැහැර කරනු ඇත.