(විමුක්ති එස් රුද්‍රිගු)
ජපානයේ පැවති ජී7 සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ණය අර්බුදය පිළිබඳ සාමාජික රටවල නායකයන්ගේ අවධානය යොමු වී තිබේ.
ජපානය, ප්‍රංශය සහ ඉන්දියාවේ සම සභාපතිත්වයෙන් නව පොදු රාමුවක් යටතේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ජී7 සාමාජික රටවල නායකයන් අගය කර ඇත.
මැදි ආදායම් ලබන රටවල ණය අර්බුද විසඳීම සඳහා දියත් කරනු ලබන අනාගත බහුපාර්ශ්වීය උත්සාහයන් වෙනුවෙන් භාවිත කළ හැකි සාර්ථක මොඩියුලයක් ලෙස නව පොදු රාමුව යටතේ ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට ඉක්මන් විසඳුමක් ලැබේවි යැයි බලාපොරොත්තුවන බව ජී7 සාමාජික රටවල නායකයන් පෙන්වා දී තිබේ.
මැදි ආදායම් ලබන රටවල ණය අර්බුද සඳහා පිළිතුරු සෙවිය යුත්තේ බහුපාර්ශ්වීය සම්බන්ධීකරණයක් යටතේ බව ජී7 සාමාජික රටවල නායකයන් සඳහන් කර ඇත.
(034)
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපේ ණය ගැන ජී හත සමුළුවේදී කතා කරයි
සාර්කැස්ටික් Saturday, 20 May 2023 09:18 PM
එච්චර ලොකුවට ණය අරන්ද? දෙවියනේ අපේ සල්ලි වලට කුමක් සිදුවීද?