IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


‘‘අපි නැතිව කාටවත් ආණ්ඩු හදන්න බෑ‘‘

(ජේ.ඒ.එල්. ජයසිංහ)

69 ලක්ෂයක් ජනතාව ඔවුන්ගේ ඡන්දයෙන් පත් කළ රජයකට ජනතාවගේ අපේක්ෂාවක් ඉටු කිරීමට නොහැකිව රජයට රට කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී රට විශාල අගාධයකට අද වැටී ඇතැයි හිටපු ජනාධිපති  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර පැවැති මැයි රැළියට සහභාගී වෙම්න්  ඒ මහතා එසේ පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කිසිවකුට බැහැ මේ රටේ ආණ්ඩුවක් පිහිටුවන්න ඔය කෑ ගහන රතු මහත්වරුන්ටත් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් හදන්න අවශ්‍යමයි. වංචාව දූෂණ නාස්තිය පිටු දකින වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු  බව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබෙනවා. විදේශ ණය ගෙන ඒවා යටිමඩි ගහල පවුල්වාදය පෝෂණය කරන්න ඉඩ දෙන්නේ නෑ.



අදහස් (6)

‘‘අපි නැතිව කාටවත් ආණ්ඩු හදන්න බෑ‘‘

Birty Monday, 01 May 2023 08:07 PM

ඉතින් හට් .උඹලා 2015 බලයට ආවෙත් හොරු අල්ලනවා කියලා නේද .අල්ලපු 1 හොරෙක් පෙන්නපන් පුළුවන්නම්

:       0       2

Bamunuarachchi Monday, 01 May 2023 10:04 PM

නුඹලාට ආණ්ඩු හදන්නත් බැහැ. නුඹලාට ආණ්ඩු හදන්න අපි දෙන්නෙත් නැහැ...

:       0       3

Manjula Tuesday, 02 May 2023 12:04 AM

හිටන් කියන්නෙ "පිස්සෙක්". බලයට කෑදරකම තිබ්බට මිඉනිස්සු හිටන්ට කැමති නැහැ. අනිව.

:       0       2

Bamunuarachchi Tuesday, 02 May 2023 11:28 AM

අපේ ඡන්දය නැතුව ඔහෙලාට බලයට එන්නත් බැහැ. අපි ඔහෙලට ඡන්දෙ දෙන්නෙත් නැහැ...

:       0       2

fairoos Tuesday, 02 May 2023 12:18 PM

නිවන් සුව...!

:       0       2

ganegoda Tuesday, 02 May 2023 02:18 PM

පවුල් බලය හෙළා දකිමු...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කෙසෙල් කැනේ හබේ දුර දිග ගිහින් පොල්ලකින් ගසා මරලා
2024 නොවැම්බර් මස 17 71 0

කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද


‘මිනී පෙට්ටි අවන්හලක්‘
2024 නොවැම්බර් මස 17 273 0

ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම


නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 185 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 622 3

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 1235 2

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2851 4

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 338 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site