‘අපි වවලයි අපි කන්නේ‘ කඩිනම් කෘෂි කාර්මික වැඩපිළිවෙළ යටතේ අද (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ජෛව විවිධත්ව පළතුරු උද්‍යානය විවෘත කිරීම තිස්සමහාරාම විහාර පරිශ්‍රයේදී සිදු කෙරිණි.
ආගමික වතාවත්හි නිරත වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පැලයක් රෝපණය කළ අයුරු ඡායාරූපවලින් දැක්වේ.
( ශාන්ත රත්නායක)
’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවස
ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ 2026 වසර සඳහා නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය සත
කොටහේන ශාන්ත බෙනදික්ත විද්‍යාලය අධ්‍යාපනයට වඩා තමන්ගේ ජීවිතයට වටිනාකමක්, ශක්තියක් සහ අරමුණක් ලබාදී ජීවිතය ගැන කියාදුන් බව යුද හමුදාපති ලුතිතන් ජනරා
ඉන්දියාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා සහ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරුන් අතර හමුවක් ඉ
මුල්ලේරියාව සහ දෙමටගොඩ ප්‍රදේශවලින් අද සවස ගිනි ගැනීම් දෙකක් වාර්තා වූ බව පොලිසිය කියයි.
නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 3 ම අක්‍රීය වී ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
‘අපි වවලයි අපි කන්නේ‘
d.upul Monday, 29 October 2018 08:21 AM
පළමු පින්තුරෙ අපට ගොඩක් දේවල් කියල දෙනවා.
Hafeel Monday, 29 October 2018 08:35 AM
මේ පින්තූර ටික බලනකොටත්, ලංකාවේ දේශපාලනය ගැන කියන විටත් ඉතා හිරි කිතයි, අප්‍රියයි. තමාගේ කටින්ම කිව්වා තමා පරදුනානම්, අද මම ඉන්න වෙන්නේ පවුල් පිටින් අඩි හයක් යටින් බව. මම කියන්න නැහැරනිල් හරි කියලා. මෙයාලාට ආත්ම ගෞරවයක් හෝ ලැජ්ජාවක් තියනවද?
Gayan Monday, 29 October 2018 08:43 AM
"අපි ගෙවන බද්දෙනුයි ඔබ කන්නේ.."
Sanath Kandy Monday, 29 October 2018 08:46 AM
ගොවියෝ වවලා කනවා. දේශපාලකයෝ වවාගෙන කනවා
sam Monday, 29 October 2018 09:13 AM
වවාගෙන කන්න හපන්නු කියලා නොදන්නේ කවුද ??
justin Monday, 29 October 2018 09:16 AM
පාදඩ දේශපාලනයට භංගවේවා!!!
Shan Monday, 29 October 2018 09:21 AM
සිරිසේන දැනටම විසිවෙලා වගේ.
Pradeep Withanage Monday, 29 October 2018 10:06 AM
අපි වවාගෙන කන්නේ...
chathuri Monday, 29 October 2018 10:16 AM
හෙට වෙනකොට. මේ පැළය නියඟලා පැළයක් වෙයි. මෙයාව හිටවලා වතුර වක්කරලා පොහොර දැම්මා නම් හරි...
indika Monday, 29 October 2018 10:17 AM
වවලා කන එක හොඳයි. අවුරුදු 70කට පස්සෙද මතක් වුණේ....?
dias Monday, 29 October 2018 10:31 AM
"අපි වවලයි අපි කන්නේ" යනු අප රටට බෙහෙවින් ගැලපෙන සංකල්පයක් යයි සිතමි.
jaseem Monday, 29 October 2018 10:38 AM
අනේ මාමේ මොනවද වෙන්නේ?
sathyapala Monday, 29 October 2018 10:49 AM
ඒ කතාව නම් සහතික ඇත්ත... මොකද මේ දෙන්නම වවාගෙන කන්න හරිම සුරයෝ. හැබැයි භවබෝග එහෙම නොවෙයි රටම තමයි ඉතින්...
isurandi Monday, 29 October 2018 10:53 AM
වවාගෙන කෑවා ඇරෙන්න වගාකරගෙන කන්න හුරුකලේ නැහැනේ...
janatha anura Dubai Monday, 29 October 2018 10:54 AM
අඹ කාලා මැරෙන්නයි වෙන්නේ...
මදුසංක Monday, 29 October 2018 11:03 AM
වවාගෙන කයි ......
kasun Monday, 29 October 2018 12:21 PM
දැන් මෛත්‍රිපාල නිකම්ම දෙක වෙලා වගේ.. බලන්නකෝ ෆොටෝ ටික...
lalith Monday, 29 October 2018 01:12 PM
පැහැදිලිව කිව්වනේ අවබෝධතාව ඉවරයි කියලා. ඉතින් ආපහු ගියා. අනික ඉන්දියාව පොරොන්දු වුනු විදියට තමන්ගේ වෙළඳපොල විවෘත නොකරද්දී විකල්ප ආර්ථික වැඩ පිළිවෙලක් හීනෙකින්වත් නැති කෙනෙක් ඉන්දියාවේ පොරොන්දුව පස්සෙම යමින් රට ආර්ථික අගාධයට පත් කරද්දී ජනාධිපති මොනවා කරන්නද?
gallage Monday, 29 October 2018 03:31 PM
ඔන්න ඔහොම වෙච්චි. කොහොමද ජෝඩු දාලා ඉන්න ලස්සන.. මහින්ද මහත්තය රටට වැඩක් කල මනුස්සයා... සිරිසේන ගැන මොනවා කියන්නද? හිරිකිතයි කියලා කව්ද කිව්වා නේද? ...ඇත්ත.
ලුම්බිණි Monday, 29 October 2018 11:27 PM
නිදහසෙන් පස්සේ අපි වවා ගත්ත දේවල් තමයි මේ අපි කන්නේ.
nadee Tuesday, 30 October 2018 02:20 AM
මෙම සංකල්පය නිසි පරිදි ක්‍රියාත්මක කලහැකි නම් යම් පමණකට රටේ ආර්ථික ගැටලුවට පිලියමක් ලැබෙනු ඇත.
Roshan Tuesday, 30 October 2018 05:23 AM
ශ්‍රී ලංකාවට සුබම සුබ අලුත් නව වසරක් වේවා මනුස්සයට නම් කිසිවක් බෑ. එත් සර්වබලධාරි දෙවියන්වන්සේට සියල්ල පුළුවන් .....