(සුජිත් හේවාජුලිගේ)
ජනපති අපේක්ෂකයකු මියගියහොත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ආදේශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මියයන අපේක්ෂකයා වෙනුවෙන් නාම යෝජනා භාරදුන් පක්ෂයට හෝ පුද්ගලයාට එ් බව දැනුම් දීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය
අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා
නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.
පවතින වැසි තත්වය හේතුවෙන් ඉංගිනිමිටිය ජලාශයේ වාන්දොරටු හයම විවෘතකර ඇති බව පුත්තලම වාරිමාර්ග අධ්යක්ෂ ඉන්ජිනේරු සමන්ති ජයමාන්න මහත්මිය පැවසුවාය.
රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපේක්ෂකයකු මැරුණොත් වෙන අයකුට අවස්ථාව
Nandasena Sunday, 25 August 2024 02:32 PM
1994 ජනාධිපතිවරණය වෙලාවේ ගරු ගාමිණී දිසානායක මැතිතුමා වෙනුවට එතුමාගේ මැතිණිය ඉදිරිපත් වූ නිසා පූර්වාදර්ශයක්ද තියෙනවා...!
Chandima Sunday, 25 August 2024 03:29 PM
මැකෝගේ නෝනාව ආදේශ කරගත්තොත් නරකද?
Krishan Sunday, 25 August 2024 06:19 PM
මෙතැන පිළිගත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අයෙක් නොවේ මියගිය ඉල්ලියාස් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නිසා ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත්වූ අයෙක් එසේ නම් මියගිය ඉල්ලියාස් මහතා වෙනුවට නාමයෝජනා කළ අයට පුළුවන්ද පාර්ලිමේන්තුව නියෝජනය නොකළ කෙනෙක් නම් කරන්න ජනාධිපතිවරණයට මේ ගැටලුව මතු වෙනවා.. ඉල්ලියාස් මහතා වෙනුවට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පාර්ලිමේන්තුව නියෝජනය කළ අයකු නොමැති නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකළ අයෙක් තමයි නාමයෝජනා කළ අයට ඉදිරිපත් කරන්න සිදුවෙන්නේ මේ ගැන නීතිමය තත්ත්වය මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලි කළයුතුයි...!