(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා කියා පතනව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"දඩබ්බර වෙච්ච ආණ්ඩු හැම වෙලේම ගෙදර ගියා. දඩබ්බර වෙච්ච ආණ්ඩු වලට ජනතාව ගහන්නේ දැන් නෙමෙයි. වැටෙනකං ඉඳලා.
මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ මාස නවයකට.අප්‍රේල් පළවෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා අයවැය ඉදිරිපත් කර තියෙනවා.අයවැයේ හොඳ නරක දෙක දැකගන්න ලැබෙන්නේ අයවැය යෝජනා ක්‍රියාත්මක වන විටයි.ෙ
අයවැයේ හොඳ යෝජනා, වැඩපිළිවෙලක් තියෙනවා.නව අදහස් තියෙනවා.සැලකිල්ලට නොගැනුණු සමාජ ක්ෂේත්‍ර ගැන සැලකීම් තියෙනවා.නමුත් ඇත්ත තත්ත්වය දැක ගන්න ලැබෙන්නේ දෙසැම්බර් අවසානයේ.
වැටුප් වැඩි වීම ගැන මා සතුටු වෙනවා.නමුත් අවුරුදු තුනක සැලැස්මක් අනුව වැටුප් වැඩි කිරීමක් ගැන දැක්වෙනවා.බිලියන 327 ක් මේ වෙනුවෙන් වියදම් කළ යුතු වෙනවා.
ෙපසුගිය අයවැය වල ඉදිරිපත් කළේ ඒ වසර සඳහා යෝජනාවක්.දැන් රට තුළ ප්‍රශ්නාර්ථයක් ඇති වෙනවා.පඩි වැඩි වෙන ආකාරය ගැන රාජ්‍ය සේවකයාත් දන්නේ නැහැ යනුවෙන්ද අබේගුණවර්ධන මහතා කීය.
පෙබරවාරි මස 24 වැන දින සිට ඉදිරි දින කීපයේදී උතුරු, උතුරු මැද,නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි තත්වය වැඩි වීමක් බලා පොරො
කොටහේනේ ඡංගම දුරකතන අලෙවි හලක් තුළදී වෙඩි තබා අයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කාක දූපතේදී පොලිසියට වෙඩි තබද්ද
ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වි
කොටහේන කොටහේන ජංගම දුරකථන අලෙවි උපාංග වෙළඳසලක සිටි පුද්ගලයකුට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි.
ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ සෞභාග්‍යය පිළිබඳ කලාපීය අධ්‍යක්ෂ වර්ගිස් මහතා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාඅග්‍රාමාත්‍ය කාර්යාලයේද
වර්ෂ 2024 දී යුක්තිය මෙහෙයුම මගින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් අත් අඩංගුවට ගත් සුදත් කිත්සිරි කුමාර හෙවත් ’’වැලිවිට සුද්දා’’ නැමැත්තාට අයත් බස්
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා
kumara Friday, 21 February 2025 02:05 PM
පාර්ලිමේන්තුවේ හොරා කාපු ආණ්ඩු ගෙදර ගිය ලෙස වෙනස් විය යුතුයි.
RS Friday, 21 February 2025 02:28 PM
මම රාජ්‍ය සේවකයෙක් අපි මේ ගැන හොඳට දන්නවා. ඔයගොල්ලෝ කරපු විදිහත් හොඳට දන්නවා. ඔය ගොල්ලන්ට වෙච්ච දේ මේ ගොල්ලන්ට වෙන්නේ නැහැ. වෙන්න අපි ඉඩ තියන්නෙත් නැහැ. ඔයා නිකන් කුලප්පු නොකර ඉන්න.
ගමේ එකාලා Friday, 21 February 2025 02:38 PM
හොටු පෙර පෙර නාහේ හූර හූරා බොරුවට කිඹුල් කඳුළු හෙළලා, ජනතාව අන්දවලා අනුකම්පාව අරගෙන යාන්තම් ජාමේ බේරගත්තු විදිය ගැන වෙන්ඩැති ඔය කියන්නේ..
සෙනෙවිරත්න Friday, 21 February 2025 02:40 PM
ඔබලා හිරේ ගියදාට අපට ඕන එකක් වුණාට කමක් නැහැ...
පිටරටවැසියා Friday, 21 February 2025 02:44 PM
රටකාපු තක්කඩි හැත්ත රටේ ජනතාව විසින් හැමවෙලේම ගෙදර යැව්වා. රට ගැන කැක්කුමක් නැති සුළු පිරිසක් නිසා ගෙදර යැවිය යුතු ඉතාම අතලොස්සක් නැවතත් පාර්ලිමේන්තුවට අවා..
Weerasiri Friday, 21 February 2025 02:45 PM
දැන් ආණ්ඩුවට 2/3ක් තියෙනවා. හොරකම් කරලා තියෙනවා නම් කොමෙන්ට් වල මඩ ගගහා වැලලෙන්නේ, කෙඳිරි ගාන්නේ නැතුව නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න. උගන්ඩා දේවි වගේ අවබෝධයෙන් රවට්ටලා මිනිස්සුන්ගේ ඡන්දෙ කොල්ල කන්නේ නැතුව...!
දොන් සේතන් Friday, 21 February 2025 04:59 PM
අරකෙ කොමෙන්ට්දාන්න ඉඩ දෙන්නේ නැති නිසා මේකේ දැම්මා. පොල් ගෙඩියක් හොරකම් කලොත් හතයි, මේ වගේ මහා පොළොව නුහුලනා අපරාධයකට එක එල්ලේම සහකරුවෙක් වුණාම හතරයි, රහස තියෙන්නේ අල්ලන පෙරකදොරුවා මතයි. පෙරකදෝරුවා ඉස්සෙල්ලම අහන්නේ නඩු කාරයා කවුද කියලයි. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගෙඩිනේ හරි යන්නේ...