IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


අපටත් කොරෝනා එන්නත ඕනා:නැතිනම් බස් නෑ-ගැමුණු කියයි

(සුජිත් හේවාජූලිගේ)

කෝවිඩ් - 19 එන්නත පෞද්ගලික බස් රථ සේවකයිනට සති දෙකකදී ලබා නොදුනහොත් අනිවාර්යෙන්ම බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අප සේවක මහත්වරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි‘‘ යැයි ද ඔහු  කීය.

කොවිඩ් එන්නත සති දෙකක් ඇතුළතදී ලබා නොදුනහොත් රාජකාරියට ඉවත්වන බවට බස් රථ සේවකයන් දැනුම් දුන් බව කී විජේරත්න මහතා සංගමය ඒ අයට උපරිම සහාය දෙන බව ද ප්‍රකශ කළේය.

පෞද්ගලික බස් රථ සේවකයන් කෝවිඩ් අවදානම් කණ්ඩායම් අතර මුල් පෙළේ සිටින පිරිසක් බව සෞඛ්‍ය නිලධාරීහු පෙන්වා දෙති.

කොළඹ පැවැති මාධ්‍ය හමුවදී විජේරත්න මහතා ඒ බව කීය.



අදහස් (6)

අපටත් කොරෝනා එන්නත ඕනා:නැතිනම් බස් නෑ-ගැමුණු කියයි

Bamunuarachchi Sunday, 14 March 2021 03:27 PM

කෝවිඩ් - 19 එන්නත පෞද්ගලික බස් රථ සේවකයින්ට සති දෙකකදී ලබා නොදුනහොත් අනිවාර්යයෙන්ම බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු කීවද ඔහු යථාර්ථය නොදැන මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ මන්ද? ලංකාවේ එන්නත් නිපදවන්නේ නැත. ලංකාවට එන්නත් ලබාදෙන්නේ විදේශ රටවලිනි. රජය බයකර එන්නත් ලබාගැනීමට ඔබලාට නොහැකිය.

:       0       0

Lusena Monday, 15 March 2021 01:21 AM

මෙන්න තවත් වයිරස් කාරයෙක්...

:       0       0

Raveendra Monday, 15 March 2021 02:21 AM

"පෞද්ගලික බස් රථ සේවකයින්ට සති දෙකකදී ලබා නොදුනහොත් අනිවාර්යයෙන්ම බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි." ගැමුණු විසින් බෙහෙත් ලබාගැනීමට තර්ජනාත්මක ලෙස උඩු බුරන ගතියක් පෙන්නුම් කරත් එහි අවසානය නරින්ගේ හූ හඬට සමානවීම සාමකාමී ජනතාව තේරුම් ගෙන ඇත. ගැමුණුට අප මෙසේ පවසන්නමු. බෙහෙත් ලබාදීම සැමටම කලයුතුය. එහි වෙනසක් නැත. තොපේ ඔය පාතොල මැසිටික "සති දෙකක් නොව මේ මොහොතේ" සිට පාරෙන් ඉවත්කර ගත්තොත් එය මහජනතාවට කරන මහඟු සේවයකි. මක්නිසාදයත් බස්රථ පදවන රියපැදවිම පිළිබඳව මහාචාර්ය උපාධිය ඇති ඒ යකැදුරන් බලන්නේ කොයි මොහොතේ අනතුරක් කර පවනට බඳු වේගයෙන් පැන යන්නේද යන්න හා මුහුණේ කිසිඳු සිනහවක් හෝ ලේ කඳුළක් නැති (අඩුවශයෙන් උදෑසනටවත්) මුදල් ගැනීම පිළිබඳව සටකපට උපාධි ලබාගත් කොන්දොස්තර උන්නැහේ බලන්නේ කාගෙන් ඉතුරු සල්ලි නොදී මාටියා පාර ගසාගෙන පිනක් දහමක් කර ගන්නේද යන්නයි.

:       0       0

Bamunuarachchi Monday, 15 March 2021 02:35 AM

මේ ගොල්ලන්ගේ වර්ජනය තමයි ඉස්සරහට දමන්නේ. සේලයින් ටිකක් එන්නත් කරන්න... එතකොට සභාතොමෝ සතුටින් විසිරයාවි...

:       0       0

Bamunuarachchi Monday, 15 March 2021 02:55 AM

ඔබතුමන්ලාගේ බස් දුවන්න පුළුවන් වන්නේ ජනතාව බස් වල යන්න තරම් සනීපයෙන් සිටියොත් පමණයි. ඒවගේම බස් දිව්වොත් තමයි සනීපෙන් සිටින මිනිසුන්ට තමන්ගේ වැඩ කරගන්න පුළුවන්. එමනිසා රටේ කව්රු කව්රුත් සනීපෙන් ඉන්න ඔනේ. ඔබතුමන්ලාට ඉස්සෙල්ල විදින්න ඕනේ කියන එක අදාල නැහැ. එහෙමනම් සේලයින් ටිකක් එන්නත් කොරන්නම්.

:       0       0

Chinthaka Monday, 15 March 2021 09:55 AM

පළමු වතාවට සාධාරණ ඉල්ලීමක් කරලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවධානමක්
2024 දෙසැම්බර් මස 16 27 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කතානායක තෝරන්න ඡන්දයක්?
2024 දෙසැම්බර් මස 16 278 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වැනි කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (17) පෙරවරුවේ පැවැත්වේ.


සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,500 පනී
2024 දෙසැම්බර් මස 16 161 0

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (16) ඒකක 14,500 සීමාව ඉක්මවීය.


ජගත් කුමාර සජබෙන් ඉවත් වෙයි
2024 දෙසැම්බර් මස 16 1121 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරකුව සිටියදී පසුගිය ජනාධිපතිවරණයේදී සමඟි ජනබලවේගයට සහයෝගය දැක්වූ ජගත් කුමාර මහතා සමඟි ජනවේගයෙන් ඉ


තොරතුරු තාක්ෂණ සිසුවියන් සිව් දෙනා රටවල් 27ක් පරදයි
2024 දෙසැම්බර් මස 16 352 0

බෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්ප


අඟුලානේ ඇළක බිලිඳු සිරුරක්
2024 දෙසැම්බර් මස 16 243 0

මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 195 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 204 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 102 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site