IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අපනයනය ආර්ථිකයක් හදන්න ත්‍රිවිධ හමුදා සහය ගන්නවා

(අංජුල මහික වීරරත්න)

අපනයනය ඉලක්ක කරගත් තරඟකාරී ආර්ථිකයක් බිහිකර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපාය මාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2022 උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙි බව කීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි.

සන්නද්ධ හමුදාව කෙරෙහි සහ 2030 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළ හැකි නමුත් එසේ සිදු නොක‍ළහොත් රටට අනාගතයක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (7)

අපනයනය ආර්ථිකයක් හදන්න ත්‍රිවිධ හමුදා සහය ගන්නවා

sisira Saturday, 12 November 2022 09:15 PM

ත්‍රිවිධ හමුදාව ජාතික ආරක්ෂාවේ මුලිකත්වය ගෙන ක්‍රියා කලද සංවර්දනයේද කොටස් කරුවන් කරගැනීම වැදගත්වේ .

:       0       3

sriyal Saturday, 12 November 2022 09:51 PM

ඒක හොඳ අදහසක්.

:       0       1

Bamunuarachchi Sunday, 13 November 2022 07:13 AM

මතකද මේ ගොයියා ඒකාලේ කෑගැහුවා රාජපකෂලා රටේ හමුදාව වෙනෙත් රාජකාරී වල යොදවනවාට විරුද්දව. දැන් මොකද කණපිට ගහලා?

:       1       3

athuraMonday, 14 November 2022 11:13 AM

බමුණෝ මේ කියන්නේ හමුදාව දාලා බල්ලන් නාවන සාරි කටු ගහන ඒවා ගැන නෙමෙයි...

:       0       0

BamunuarachchiMonday, 14 November 2022 05:23 PM

ඇයි කියලා තිබෙනවාද කරන දේ? මේ ගොයියා කියන දේද කරන්නේ? කරන දේද කියන්නේ?

:       0       0

sene Sunday, 13 November 2022 09:09 AM

පරන තැටියම නැවත, නිශ්පාදනයට් දැ ගිනි ගනන් විදුලිය ජලය, අපේ මිලට වඩා ආසියානු රටවල අඩුවට තත්ත්වයන් උසස් බාන්ඩ ආනයනය කරයි. අවුරුදු 40 තිස්සේම කොලේ කියවීම පමන නෙද ? කෝ පෙරදා කියවපු කර්මාන්ත පුරවර ? කෝ සන්චාරක පුරවර ? කෝ කෝ කෝ , දැන් වත් තවත් රට විනාස නොකර යන්න, තරුනයන්ට රට බාර දෙන්න, අලුත් අදහස් අලුත් ගමනකට ඉඩ දෙන්න.

:       1       4

සිල්වා Sunday, 13 November 2022 01:26 PM

හමුදාව දාලා උද්ධමනය පාලනය කිරීම සහ අමුද්‍රව්‍ය මිල අඩුකළ හැකි නම් අපනයන සටන් දිනන්න පුළුවන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 67 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 2 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද(20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 761 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 240 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 530 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 325 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1905 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site