(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අනුරාධපුර නගරයේ පිහිටි අවන්ති දේවි ළමා නිවාසයේ දරුවන් කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව අද 14 අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
ඒ සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව එම ළමා නිවාසයේ ළමයින් 52 ගේ පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් යම් ආකාරයක කෲරත්වයට පත්ව ඇති බවට අනාවරණය වී තිබූ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය .
52 හැවිරිදි සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අ‘පුර අවන්ති දේවි ළමා නිවාසයේ පාළිකාව අත්අඩංගුවට
Raveendra Thursday, 14 January 2021 10:34 AM
කරුණාකර මෙම කාන්තාවගේ සියලු විස්තර ඡායාරූප සහිතව පලකරන මෙන් ඉල්ලා සිටින්නෙමු. ළමා නිවාසවල සිටින්නේ නොයෙකුත් අපහසුතාවයන්වලට පත්වූ දරුවන් බව නොරහසකි. එවන් දරුවන්ට ආදරයෙන්, දයාවෙන්, කරුණාවෙන් බලාකියා ගැනීමට නොහැකි මෙවන් ගැහැණුන් එවන් තනතුරුවලට පත්කළ "බූරුවන්ට" හොඳටම තලන්න ඕනේ...
ඉන්ද්‍රානිFriday, 15 January 2021 01:27 AM
කලකට පෙර රජයේ බාරගැනීමේ ළමා නිවසක නිවාස මාතාවක් දරුවන්ට ඉතාම කෘෘරත්වයෙන් තලාපෙලා කටයුතු කිරීම නිසා දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයෙන් වරදකාරිය වී සේවයෙන් පහකළා. නමුත් ඇය මැතිවරණවලදී සහාය දැක්වූ වයසක දේශපාළුවා මෙම ප්‍රශ්නය මහජන පෙත්සම් කාරක සභාවට ඉදිරිපත් කර වැඩ තහනම් වී සිටිකාලයේ වැටුපත් සමග ඇය ස්ථිරව නැවත සේවයේ පිහිටුවීමට නියම කළා. මේ ගැන අවදානය යොමුවේවා...!!!