(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තුන් හැවිරිදි එකම දියණිය සමග ස්කුටරයක යමින් මවක් සහ පියෙක් හොරණ බොරලුගොඩ ආයෝජන කලාපයට හැරෙන හන්දිය අසලදී බොලරෝ වර්ගයේ ජීප් රථයක ගැටීමෙන් මව මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි
සිදුවූ අනතුරින් පියා සහ දියණියද තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
එලෙස මියගොස් ඇත්තේ හොරණ උතුරු උඩුව පදිංචිව සිටි කේ. ජි .ගිම්හානි නැමති 26 හැවිරිදි එක්දරු මවකි
පියා සේවය කරන ආයතනයේන් පවුලේ සාමාජිකයන් අනුරාධපුර ප්‍රදේශයේ වන්දනාවක රැගෙන යාමට අද (24) කටයුතු සලසා තිබී ඇති අතර ඊට සහභාගි වීම සඳහා හොරණ උතුරු උඩුව නිවසේ සිට රත්නපුර මාර්ගයේ පැමිණ බොරලුගොඩ ආයෝජන කලාපය ඉදිරිපිට මාර්ගයේ මධ්‍ය රේඛාවේ නවතා දකුණට හැරවීම සඳහා සූදානමින් සිටියදී හොරණ සිට රත්නපුර දෙසට ධාවනය වූ භාණ්ඩ බෙදා හැරීමට යමින් සිටි බොලරෝ ජීප් රථය ස්කුටරයේ පිටුපස පෙදෙසෙහි ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
බොලරෝ ජීප් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපුර ගමන බොරලුගොඩින් නවති
Nimal 1 Sunday, 25 August 2024 08:03 AM
පිටුපසින් ඇවිත් හප්පා මරණයක් සිදු කරනවා නම් මෙයා මිනීමරුවෙක්...
Chandula Monday, 26 August 2024 11:07 AM
අවාසනාවන්ත අයුරින් වෙන්වූ ඔබව නිවන් සුව, ජාති ජාතිත් මෙවන් අකල් මණයක් සිදු නොවේවා...!