(දයාරත්න ඇඹෝගම)
පවතින අධික වැසි හේතුවෙන් වාරිමාර්මර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ජලාශ දාහතර, සහ අනෙකුත් මධ්‍යම හා සුළු පරිමාන වැව් තුන්දහසකට අසන්න වැව් ප්‍රමණයක් වාන් දමමින් පවතින බව වාරි ඉංජිනේරුවරු පවසති.
අනුරාධපුර දස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන ජලාශයක් වන රාජංගණය ජලශයේ වාන් දොරටු 10ක්ම අද(19)දින විවෘත කොට තිබේ.
එම ජලාශයෙන් තත්පරයකට ජලය ඝණ අඩි14,346 ක් කළාඹයට මුද හැරිමේ හේතුවෙන් කලාඹය පහළ ප්‍රදේශයේ ගංවතුර හට ගැනිමේ අවදානමක් පැවැතුණි.
පවතින අධික වරැෂාව හේතුවෙන් හොරොව්පොත වැව වාන් දැමිමත් සමග වැව පාමුල පිහිටි නිවාස විස්සක් පමණත් නගරයත් අද(19)දින ජලයෙන් යටවි තිබුණි.
මෙම හේතුව නිසා හෙරොව්පොතන ගම්මැද්දේ පදිංචිව සිටි පුද්ගලයන් පනහකට අධික පිරිසක් හොරොව්පොතාන සවර්ණතිලක විහාරස්ථානයේ හා ඥාති නිවෙස්වල රැදි සිටිති.
අනුරාධපුර,ත්‍රිකුණාමල මාර්ගය,වවුනියව මාර්ගය,අලුත්ඔය මාර්ගය ජලයෙන යටවිමේ හේතුවෙන් ගමනා ගමනයට බධා එල්ලවි ඇති බවත් හොරොව්පොතාන රන්මුතු ගොවි සංවධානයේ සභාපති එස්.ටි.විජයතිලක මහතා පැවසිය.
හොරොව්පොතාන වැවේ සිට කුඹුරැ සදහා ජලය රැගෙන යන ප්‍රධාන ඇල සහ අතුරැ ඇලවල් අනවසර ඉදිකිරිම් හේතුවෙන් අවහිර විම නිසා නිවාස හා නගරය යටවිමට ප්‍රධානතම හේතුවක් බවද විජයතිලක මහතා පැවසිය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපුරේ ප්‍රධාන වැව් සියල්ල වාන් දමයි