IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අ‘පුර මණ්ඩලයට වී නැහැ

(දයාරත්න ඇඹෝගම)

ගොවීන්ගේ වි මිලදි ගැනිම සදහා වි අලෙවි මණ්ඩලයට අයත් අනුරාධපුර ගබඩා විවෘත කොට දින දහයකට අධික කාලයක් ගතවුවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු ගොවියෙක් වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකළ බව වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශිය කළමණාකරු නිමල් තෙන්නකෝන් මහතා පවසයි.

වී අලෙවි මණ්ඩලයට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම ගබඩා වන අනුරාධපුර නගරයේ පිහිටි සේනානායක ගබඩාව,නොච්චියාගම ගබඩාව හා කැකිරව යන ප්‍රදේශවල පිහිටි ගබඩා ගොවින්ගේ වී මිලදි ගැනිම සදහා මිට දින දහයකට පමණ පෙර විවෘත කොට තිබේ.

එහෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු ගොවියෙක් තම වී අස්වැන්න අලෙවි කිරිම සදහා මෙම ගබඩාවලට රැගෙන නොපැමිණි බව මේ පිලිබදව කල විමසුමේදි  වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශිය කළමණාකරැ නිමල් තෙන්නකෝන් මහතා අද(02)දින පැවසිය.

ගොවින් විසින් කල් තබා වි අලෙවි කිරිමත්,රජයේ අනුමත මිලට වඩා වැඩි මිලකට පුද්ගලික වෙලදුන් ගොවින් ගෙන් වි මිලදි ගැනිම මිට හේතුවි ඇති බවද නිමල් තෙන්නකෝන් මහතා පවසයි.



අදහස් (1)

අ‘පුර මණ්ඩලයට වී නැහැ

ජයනාත් Monday, 02 September 2024 02:28 PM

ආණ්ඩුව කරන්නේ තනිකරම බොරුවක්. දැන් මිලදී ගන්න වී ගොවියා ළඟ නැහැ. මුදලාලිලා කුණු කොල්ලයට අරගෙන ඉවරයි. දැන් ඒවා අතරමැදියන් මගින් වැඩි මිලට ආණ්ඩුව ගන්නවා.. කොමිස් එක්ක....

:       2       5

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5121 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ඉතා වෙහෙසකර සහ දීර්ඝ ගමනක ජයග්‍රහණයක්
2024 සැප්තැම්බර් මස 22 0 0

ඉතා වෙහෙසකර සහ දීර්ඝ ගමනකින් පසු ජනතාවගේ ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට ලැබුණු ජයග්‍රාහී අවස්ථාව පිළිබඳව ජාතික ජනබලවේගයේ සෑම සියලු දෙනාටම ඇති සතුටේ ග


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 904 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1389 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1716 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3579 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16171 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site