IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


අ’පුර-මිහින්තලයට ද්විත්ව දුම්රිය මාර්ගයක්

(යොහාන් භාසුර)
අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම මාර්ගය ඉදිකිරීමෙන් පසුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැඩි අවස්ථාවක් සළසා දීමේ අපේක්ෂාවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා කීය

 



අදහස් (7)

අ’පුර-මිහින්තලයට ද්විත්ව දුම්රිය මාර්ගයක්

කරුණාජීව Sunday, 13 August 2023 02:42 PM

තව අවුරුද්දක්වත් බලයේ සිටින්න කාලයක් නැහැ. මිහින්තලේ අනුරාධපුර අතර මොනවද ඔච්චරටම භාණ්ඩ ප්‍රවාහනයක්.. අතරමග තියෙන තේක්ක කැලේ ට වැඩේ දෙන්න හදන සැලැස්මක්.. ඔක්කොටම කලින් ගස් ටික කපාගෙන ආණ්ඩු මාරුවුනාට පස්සේ, ව්‍යාපෘතියක් නැහැ,, අපි නොදන්නා චෙස් කිව්වලු....

:       0       1

Cisco Sunday, 13 August 2023 02:46 PM

තියෙන රේල් පාරෙත් දුම්රිය වැඩිපුර දුවන්නෙ පොසොන්වලට විතරයි. මේ ඇමතිය නම් බලන්නෙම කොමිස් ගහන ව්‍යාපෘති ආරම්භ කරන්න විතරයි. මතකද හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක්ට පටන් ගන්න ගියා ආර්තිකය පල්ලමට යන්න පටන් ගන්න ඹන්න මෙන්න තියෙද්දි

:       0       0

Nimal Sunday, 13 August 2023 03:09 PM

මොනවද මේ කතා? මුළු වසරකටම මේ මාර්ගයේ කොපමණ දුම්රිය ප්‍රමාණයක් ධාවනය වෙනවද?

:       0       0

sam Sunday, 13 August 2023 04:25 PM

පිස්සෙකු නොවෙයි, පිස්සන් කොටුවක් කියලා දැනගත්තේ අදයි...

:       0       0

alwis Monday, 14 August 2023 03:03 AM

ද්විත්ව දුම්රිය මාර්ග හදන්නේ ඉතා බහුල වශයෙන් මගීන් සිටන ප්‍රදේශ වලට එක මාර්ගයකින් ඇතිවෙන ප්‍රමාදය වලක්වාලනනට මිස බඩු ප්‍රවාහනයට නොවේ.. බොහෝවිට පිටරටවල නම් බදු ප්‍රවාහනය කරන්නේ රාත්‍රී කාලයටයි එතකොට . දහවල් කාලයේ මගීන්ට සිදුවන ප්‍රමාදය අවම කරඅන්න පුළුවන් .දුම්රිය දෙකක් මාරුවෙන්න තමයි station එකක් කිට්ටුව loop කියලා තියෙන්නේ . එතකොට දුම්රිය දෙකකට විරුද්ධ දිසාවට මාරුවෙන්න පුළුවන් . මේක තවත් සුදු අලියෙක් වෙන්න දෙන්න එපා.

:       0       0

Lalla Monday, 14 August 2023 07:01 AM

සල්ලි විනාශය පමණයි. දැනට ඇති පාරේ කෝච්චි නෑ....

:       0       0

Samantha Monday, 14 August 2023 07:58 AM

දැනට තියෙන මාර් ගයවත් කිසිකෙනෙක් පාවිච්චි කරන්නෙ නෑ. අඩුගානෙ පොසොන් එකටවත් කවුරුවත් යන්නෙ නෑ. මේව ජාතික අපරාධ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 2752 1

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 291 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැස්ස තවත් දීර්ඝ වෙයි
2024 ඔක්තෝබර් මස 14 1923 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින ගිගුරුම් සහිත තද වැසි එළැබෙන 16 සහ 17 යන දින දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ජ්‍යෙෂ්ඨ කාළගුණ විද්‍යාඥ මලිත්


කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට ලිපියක් දෙයි
2024 ඔක්තෝබර් මස 14 3761 1

ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14)


සමාජ ශාලා වටලා රටබීම අල්ලයි
2024 ඔක්තෝබර් මස 14 931 0

සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබ


මැකෝ පක්ෂ ලේකම්වරුන් හමුවක් හෙට
2024 ඔක්තෝබර් මස 14 168 0

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 448 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1409 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site