IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


‘අ‘පුර රෝහලේ පිළිකා වාට්ටුවේ ඉඩ නෑ‘

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිලිකා වාට්ටුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවිම නිසා තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව රෝගිහු පවසති.

පොලොන්නරුව,ත්‍රිකුණාමලය සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචි රෝගිහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට දුරකතර ගෙවා පැමිණෙති.

දිනකට පිලිකා රෝගිහු ප්‍රතිකාර සදහා 700 කට අධික ප්‍රමාණයක් පැමිණෙති. මෙම හේතුවෙන් පිලිකා වාට්ටුවේ පවතින්නේ දැඩි තදබදයකි.

රෝගීන් තිදෙනෙකුට ඇත්තේ එකම ඇදකි.තවත් රෝගින් විශාල ප්‍රමාණයක් වැතිර සිටින්නේ පොලොව මත එලාගත් රෙද්දක් මතය.

සේලයින් පවා රෝගින්ට ලබාදෙන්නේ පුටුවක වාඩිකරමිණි.

මෙම පිලිකා වාට්ටුවේ පවතින තදබදයට පිලියමක් ලෙස පිලිකා වාට්ටු සංකිර්ණයක් මිට වසර දහයකට පෙර සැළසුම් කර තිබුනද එහි ඉදිකිරිම් කටයුතුද ඇණහිට තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිලිකා වාට්ටුවේ ඇතිවි තිබෙන මෙම තදබදය අවම කිරිම සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස පිලිකා රෝගින් හා ඔවුන්ගේ බාරකරැවන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා ගෙන් සිදුකළ විමසුමේදි ඒ මහතා මෙසේ පැවසිය.

‘දිනකට රෝගින් 700 ක් පමණ ප්‍රතිකාර සදහා රෝහලට පැමිණෙනවා.පසුගිය වසර දෙකක කාලයක් තිස්සේ පිලිකා රෝගින් ගේ ප්‍රමාණය වැඩිවි තිබෙනවා.වාට්ටුවේ තිබෙන ඇදන් ප්‍රමාණයට වඩා රෝගීන් 60%ක්70% වැඩිවෙලා. මේ සදහා පිලියමක් විදියට දැනට වසර දහයකට පෙර පිලිකා වාට්ටු සංකීර්ණයක් ඉදිකිරිම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ආරම්භ කර තිබුණත් එහි ඉදිකිරිම් කටයුතුද අතර මග ඇණහිට ඇතැයි අධ්‍යක්ෂකවරයා පැවසිය.



අදහස් (1)

‘අ‘පුර රෝහලේ පිළිකා වාට්ටුවේ ඉඩ නෑ‘

Gulliver Monday, 15 May 2023 12:32 PM

රට අරාජිකත්වයට පත්කරපු රාජපක්ෂ මුළු පවුලටම හෙණ හතම වැදියන්...!!! පවුල් පිටින්ම මකබෑවිලා යන්න!!! රට විනාශ කරපු, රට කොල්ල කාපු අයට සහ ඔවුන්ට කඩේයන වහල් බයියන්ට හෙණ හතම වැදීයන්.... ශාප වේවා...!

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 0 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 41 0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 184 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල



මාලිමාවට ගොඩක් තැන්වල බහුතරයක් ලැබෙන්නේ නෑ
2025 අප්‍රේල් මස 21 1284 5

මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ


සමහරුන්ට නියම වන දඬුවම් මේ ආත්මෙ ගෙවන්න බැරිවෙයි
2025 අප්‍රේල් මස 21 782 3

ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 453 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 274 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 430 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site