(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහචාර්ය ඒකකයේ සිවුවැනි මහලේ 66 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු උඩු මහලින් බිමට ඇද වැටිමෙන් මිය ගොස් ඇතැයි අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පරසන්ගස්වැව පොලිස් වසමේ පානියන්කඩවල ප්‍රදේශයේ පදිංචි එච්.ඒ.සේනාරත්න(41)නැමති පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා රෝහලේ සිවුවැනි මහලෙන් ඇද වැටි තුවාල ලැබිමෙන් අනතුරුව ප්‍රතිකාර සදහා එකළොස් වැනි වාට්ටුවට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබුණි. මියගිය පුද්ගලයාට ඔහුගේ 43 හැවිරිදි වැඩිමහල් සොයුරා විසින් මවට නොසලකන බවට චෝදනා කරමින් පසුගිය 23 දින පහරදි ඇතැයි පරසන්ගස්වැව පොලිසිය පැවසිය.
එම පහර කැමෙන් පසුව මෙම පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ වැඩි මහල් සොයුරා පරසන්ගස්වැව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ’’අම්බර්’’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිස
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත
මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අ‘පුර රෝහලේ සිව් වැනි මහලින් වැටී රෝගියා මරුට