IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අපරාධ නඩු ගොනු 23,645 ක උපදේශන කටයුතු අවසන්

(මනෝප්‍රිය ගුණසේකර)

අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන කටයුතු වලින් අනතුරුව නීතීපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අපරාධ නඩු ගොනු අතුරින් පසුගිය මාස 18ක කාලය තුළදී ගොනු 23,645 ක උපදේශන කටයුතු අවසන් කළ බව නීතීපතිවරයාගේ  සම්බන්ධීකරණ නිලධාරිනි නිරාශා ජයරත්න මෙනවිය අද (26) දැනුම් දුන්නාය.
 
එලෙස උපදේශන කටයුතු අවසන් කළ ගොනු 23,645 ක අතරට ළමා අපචාර සිද්ධීන් ඇතුළු වෙනත් අපරාධ සිද්ධීන්ද ඇතුළත් වන්නේ යැයි පැවසු නිරාශා ජයරත්න මෙනවිය උපදේශන කටයුතු අවසන් කළ ගොනු 23,645 අතුරින් ගොනු 12,503 කට අදාළ විත්තිකරුවන්ට එරෙහිව දිවයිනේ ඇති මහාධිකරණ හමුවේ අධිචෝදනා මත නඩු පවරා ඇතැයිද වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (1)

අපරාධ නඩු ගොනු 23,645 ක උපදේශන කටයුතු අවසන්

Kamnal Koyrala Wednesday, 26 August 2020 04:12 PM

නොදන්න කමට අහන්නේ? මේ නඩු අහන්නේ උසාවියේද? කොමිෂන් සභාවකින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 148 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 656 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 565 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 815 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 766 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 672 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site