නිමල කොඩිතුවක්කු)
මුළුමනින්ම පාහේ පාසල් සහ උපකාරක පන්ති අධ්‍යාපනය ද බිඳවැටී අදාල විෂය නිර්දේශය අවසන් නොකල පසුබිමක් මත එම දුවා දරුවන් දැඩි ව්‍යාකූලත්වයකට පත්ව සිටින අවස්ථාව ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කල් දමා විෂය නිර්දේශය ආවරණයට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
අධ්‍යාපන විශේෂඥයින්ගේ සාධනීය සහ ප්‍රායෝගික උපදෙස් මත පිහිටා මෙම විභාග සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"2021 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 දා පැවැත්වෙන බව වාර්තා වෙයි.එසේම අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 දා සිට ඔක්තෝබර් 31 දා දක්වා පැවැත්වීමට නියමිත බවද පැවසේ.
කොරෝනා ව්‍යසනය මෙරට වෙලාගෙන ඇතත් ආණ්ඩුව හෝ අධ්‍යාපන අමාත්‍යාංශ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අංශුමාත්‍රයක අවධානයක් යොමුකර නැත.
මේ තත්ත්වය තුළ අපි නැවතත් ආණ්ඩුවට අවධාරණය කරනුයේ අධ්‍යාපන විශේෂඥයින්ගේ සාධනීය සහ ප්‍රායෝගික උපදෙස් මත පිහිටා උසස් පෙළ විභාග දෙක ප්‍රමාණවත් කාලයකට කල් දමන ලෙසට ය.
මේ රටේ මතු පරපුර වෙනුවෙන් සාධනීය සහ ජාතික න්‍යාය පත්‍රයකට වැඩ කිරීමේ අත්‍යාවශ්‍යතාවය අපි නැවතත් ආණ්ඩුවට අවධාරණය කරමු.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කල් දමන්න‘‘
Bamunuarachchi Tuesday, 13 July 2021 08:06 AM
ඊට පස්සේ බෙරිහන් දෙන්න කොරෝනාවලට මුවාවෙලා ළමයින්ගේ අද්යාපන කටයුතුවලට බාදා කල කියලා.
priyantha Tuesday, 13 July 2021 09:34 AM
කාලෙකට පස්සේ වැඩකට ඇති දෙයක් කිව්වා.. ස්තුතියි..!!!
BamunuarachchiWednesday, 14 July 2021 05:59 PM
මේ ටියුෂන් කාරයෙක්ද කොහෙද?
Chinthaka Tuesday, 13 July 2021 02:16 PM
සාමාන්‍ය පෙළ පාස් කෙනා වගේ හරියට...
Sri Lanka Tuesday, 13 July 2021 04:50 PM
බොරදියේ මාළු බාන්න එපා. රට වහන්න කල්දාන්න කියන්නේ ජනතාවට ආදරේට නෙවෙයි. මිනිස්සුන්ට ආණ්ඩුව එපා කරවලා බලය අරගන්න. කොහොමද ටිකිරි මොලේ?
Madu Tuesday, 13 July 2021 10:33 PM
අනේ කල් දාන්න... තාම සිලබස් කවර් කරත් නෑ... එ්වා සම්පූර්ණ කරනකොට අපි පාඩම් කරන්නේ කොහොමද?. කල් මදි....!!!