(උපුල් හේරත්)
ඓතිහාසික අභයගිරිය විහාරස්ථානය ඉදිරිපිට රථගාලෙන් ඉවත් කළ අනවසර කඩ යළි එම පුද්ගලයන් බලහත්කාරයෙන් තාවකාලික ඉදිකිරීමට සූදානම් වෙද්දී උණුසුම් තත්ත්වයක් ඇති විය.
එම ස්ථානයේ ඉදිකර තිබූ වෙළෙඳසල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,පොලිසිය, හා විහාරස්ථානයේ නියෝගයන්ට අනුව ඉවත් කර තිබුණි.
නැවතත් එම අනවසර ඉදිරකිරීම් කරද්දී කලාප බාර පුරාවිද්‍යා නිලධාරිනි එම්.ඩී වසන්ති දිසානායක මහත්මිය සමඟ දැඩි ආවේගශීලී වචන හුවමාරුවක් ද සිදු විණි.
එහිදී උද්ඝෝෂණකරුවන් කියා සිටියේ,අපි මෙම වෙළඳසල් ඉදිකිරීමෙන් නතර කරනවා ඔබතුමියට පුළුවන් නං අපිට මේ දවස් දෙක කන්න - බොන්න දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අභයගිරියේ ඉවත් කළ අනවසර ඉදිකිරීම් යළි හදයි
යෝගා Sunday, 12 June 2022 04:43 PM
කාටවත් නීතිය අතට ගන්න දෙන්න එපා. උසාවි දාන්න. පරිප්පුවක් කාලා පාඩමක් ඉගෙන ගනියි.
sugathSunday, 12 June 2022 05:58 PM
මේ අය මල් විකුණා සුළු මුදලක් හම්බ කරන්ට තැත්කරන අහිංසක මිනිස්සු. මේ අයට මෙතන ඉන්න දෙන්න බැරිනම්, වෙන තැනක ඔවුන්ගේ වෙළඳාම් කර ගැනීමට ඉඩ දිය යුතුයි...!
චන්දන Monday, 13 June 2022 07:16 AM
මෙයාලා අපිට හරි කරදරයක්... වාහනයක් දාන්න බැහැ. හරස් කරගෙන... ඒ කරදර නැති විදියට වෙළඳාම කරගන්න..
දුමින්ද Sunday, 12 June 2022 07:55 PM
මේ අමාරු කාලේ මනුස්සයෙක්ගේ අදායමක් නැති කරන එක හොඳ මදි නේද? කව්රුත් සතුටින් ඉන්න දවසක් ආවාම අතිශය අත්‍යාවශ්‍ය නොවන නීතිත් ක්‍රියාත්මක කරන රටක් හදමු නේද? ගිය මාසේ මම මෙතැනින්ම මනුස්සයෙක්ගෙන් රූප කොළයක් ගත්තා. එයා කිව්වේ ගොවිතැන් කරන්න විදියක් නෑ කියලා ඉස්සර වගේ... එත් හිඟාකන්නේ නැති, හොරකම් කරන්නේ නැති අහිංසක මිනිස්සු...!