IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අභ්‍යවකාශයට යන ඉන්දීය ගගනගාමීන් හඳුන්වා දෙයි

ඉන්දීය අභ්‍යවකාශ ආයතනය, මෙම වසරේ, ගගනගාමීන් සිවු දෙනකු අභ්‍යවකාශයට යැවීමට බලාපොරොත්තු වෙයි. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක ආධාරයෙනි.

එසේ අභ්‍යවකාශයට යන ගගනගාමීන් සිවුදෙනා කවුරුන්දැයි හඳුන්වා දීම සිදුවූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ද ප්‍රධානත්වයෙනි. ‘ගගනයාන්’ යන නමින් නම් කළ එම මෙහෙයුමට සහභාගී වන ගගනගාමීන් සිවුදෙනා වන්නේ, ප්‍රශාන්ත් නායිර්, ඇන්ගාඞ් ප්‍රථාප්, අජිත් ක්‍රිෂ්ණාන් සහ සුභාෂ් ෂුකාලාය.

‘ගගනයාන්’ යනු ඉන්දීය අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමීන් යොදා ගෙන සිදු කරන පළමු අභ්‍යවකාශ මෙහෙයුම වනු ඇත.‘ගගනයාන්’ මෙහෙයුමේ දී ගගනගාමීන් කණ්ඩායම කිලෝ මීටර් 400 ක් ඉහළ අභ්‍යවකාශට ගොස් ආපසු පැමිණෙනු ඇත.



අදහස් (3)

අභ්‍යවකාශයට යන ඉන්දීය ගගනගාමීන් හඳුන්වා දෙයි

Sachith Tuesday, 27 February 2024 04:31 PM

අපිටත් රොකට් මෑන් කෙනෙක් හිටියා..., කොහේද කුහක මිනිස්සු අරගල කරලා පෙන්නුවනේ. නැතිනම් ඉන්දියාවට කලින් අපේ කුමාරවරු උඩ යනවා.

:       3       37

බද්රානි Tuesday, 27 February 2024 09:50 PM

ඉන්දියාවටත් ඔය "රොකට් ඇම්ම" හැදුනේ ලංකාවේ අපේ රොකට් කාරයාගේ වැඩ දැකලා වෙන්න බැරිද..? අනික ඔය හිඟන ඉන්දියන් කාරයෝ වගේද අපේ රොකට් වැඩ්ඩා, ඩොලර් මිලියන තුන්සිය ගාණක් වැය කරලානේ රොකට් එක යැව්වේ... ඉන්දියානුවන් වගේ ආපසු හැරිලා එන රොකට් නෙමේ අපේ මෑන් යැව්වේ... ඒක හොයාගන්න දැන් නාසා ආයතනයත් වෙනම පරීක්ෂණ කරනවාලු... මොනවා වුණත් අභ්‍යවකාශයටත් වඩා ඉහළින් ඔය සියලුම රටවල්වල රොකට්වලට උඩින් ලංකාවේ ජාතික ධජය ලෙලදෙන එක මතක් වෙද්දී, කන්න නැතත්, ඉන්න රටක් විතරක් නෙමේ, අපි රොකට් එකකත් අයිතිකාරයෝ නේද කියලා හිතෙද්දී, මාරම ආඩම්බරයක් හදවතට දැනෙනවා අප්පා...

:       0       0

Nimal Wednesday, 28 February 2024 07:47 AM

අපේ කුමාරවරු උඩගියේ ඔවුන්ගේ අලි ඔලුවෙන්. එසේ උඩගිය අය පස්ස බිම ඇනගන්න දවස දැන් අතළඟ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 60 0

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 471 0

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 137 0

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 197 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.



ට්‍රම්ප්ගේ වැඩ නිසා වැඩියෙන්ම සතුටු වෙන්නේ විපක්ෂය
2025 අප්‍රේල් මස 23 359 1

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 633 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 470 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site