IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අමාත්‍යංශ ලිපියට දොස්තර විරෝධය

( තිලකරත්න දිසානායක)

ශ්‍රේණිගත වෛද්‍යවරුන්හට ලබාදී ඇති 2021 වර්ෂය සදහා වන ස්ථාන මාරුවීම් අනුප්‍රාප්තික වෛද්‍යවරුන් නොමැතිව ක්‍රියාත්මක කළහොත් එම රෝහල්වල ප්‍රතිකාර කටයුතු අඩාලවිය හැකි බවත් එසේ තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනාවලිය නොසලකා හරිමින් මාරුවීම් නොලබන වෛද්‍යවරුන් සේවය අතහැර ගියා සේ සලකන බවට ලිපියක් නිකුත් කිරීමට දැඩි විරෝධය පළ කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් ශාඛා එකමුතුව සදහන් කරයි.

මෙම ස්ථාන මාරුවීම් සදහා නම් කොට ඇති ඇතැම් අනුප්‍රාප්තික වෛද්‍යවරුන් විදේශගතව සිටීම සහ සේවයෙන් ඉවත්ව ගොස් ඇති බැවින් වෛද්‍ය ඒකකයන්හි වෛද්‍යවරුන් නොමැතිව මාරුවීම් ලබා ගතහොත් ඒකක පවත්වා ගෙන යා නොහැකිව රෝගීන් දැඩි පීඩාවට පත් වන බවත් වගකිවයුතු සංගමයක් වශයෙන් මෙම මාරුවීම් අනුමත කළ නොහැකි බවත්ය.

මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වතුපිටිවල රෝහල් ශාඛාවෙහි උප සභාපති සංජීව තල්ගහගොඩ මහතා :- " සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය හේතුවෙන් 2019 වර්ෂයේ සිට වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදු නොකොට 2021 වර්ෂයේ ස්ථාන මාරුවීම් ලබා සිටින වෛද්‍යවරුන්ට , සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිපියක් නිකුත් කර තිබෙනව 2023 අගෝස්තු මස 31 දින වනවිට 2021 ස්ථාන මාරුවීම් ලැබීමට නියමිත වෛද්‍යවරුන් එම රෝහල්වලින් ඉවත් නොවුනහොත්, එම වෛද්‍යවරුන් 2023 සැප්තැම්බර් මස 15 වෙනි දින සිට සේවය අතහැර ගියා සේ සලකන බවට බවට ලිපියක් නිකුත් කර තිබෙනව. මෙම ලිපියෙන් වෛද්‍යවරුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනව. මාරුවීම් ලබා නොගැනීම මත මෙවන් ලිපියක් කිසියම් වෛද්‍යවරයකුට ලැබුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගනු ලබනව. "

 



අදහස් (1)

අමාත්‍යංශ ලිපියට දොස්තර විරෝධය

City Wednesday, 13 September 2023 05:01 PM

ඔවුන් දොස්තරලා වගේ බලන්නේ නැහැ. GMOA ඇඳගත්තු පිරිසක් විතරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 392 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 573 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 345 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 296 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 946 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 184 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40224 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site