IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අම්පාරේ පවුල් 15000 ක් වැස්සෙන් අවතැන්

( වසන්ත චන්ද්‍රපාල ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ දමන රවි මැදගෙදර)
අම්පාර දිස්ත්‍රිකක්යට ඇද හැලෙන  වර්ෂාව සමග ඉගිනියාගල සේනානායක සමුදුය මේ වෙනවිට අඩියක් පමණ වාන් දමන බව අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා පැවසිය.
මේ හේතුව නිසා අම්පාර දිස්ත්‍රිකක්යේ දැවැන්ත ගංවතුර තර්ජනයක් ඇතිවි තිබේ.
 පවතිව ගංවතුර තත්වය නිසා අම්පාර දිස්ත්‍රිකක්යේ පවුල් 15000 ක් අවතැන් වි ඇති බව අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා පැවසිය. එහි පිරිස 46 318 ක් බවද පැවසිය.
 දැන ට දිස්ත්‍රික්කයේ ස්ථාන 07 ක අවතාන් කදවුරු පවත්වා ගෙන යන අතරතුර ඒ අය සදහා පිසු ආහාර ලබාදෙන බවද කිය. දැනට අම්පාර නගරයේ මහාවාපි විහාර , අම්පාර හාඩි ආයතනය , මිහිදුපුර විදුහල යන ස්ථානල අවතැන් කදවුරු පවත්වා ගෙන යන අතර වැසි තත්වය අඩුවෙන තුරු ඒවා පවත්වන බව අම්පර ප්‍රාෙද්ශිය ලේකම් සදරුවන් අනුරුද්ධ මහතා කිය.
 උසස් පෙළ විභාගයට යන සිසුන් ට විභ ශාල වෙත යැවිමට 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත හමුදා ට්‍රැක් රථ යොදා තිබේ.ඒ  අනුව අම්පාර පොතුවිල් ලාහුගල තිරුක්කෝවිල් කල්මුනේ සමන්තුරේ යන ප්‍රෙද්ශවල විශේෂ හමුචා අනු ඛණ්ඩ  සහ වාහන  යොදා  තිබේ.
මේ වෙන විට අම්පාර හිගුරාන මාර්ගය, අම්පාර ඉගිනියාගල මාර්ගය , අම්පාර කල්මුනේ මාර්ගය ජලයෙන් යටවි තිබේ. එමනිසා පිට ප්‍රෙද්ශවලින් අම්පාර නගරයට ඒම තාවතාලික නවත්වා දමා තිබේ.
අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සුදුවැල්ල  ග්‍රාමයේ  නිවාස  ජලයෙන් යටවීම  නිසා, එහි පදිංචි පවුල් 48 කට අයත්, 177 දෙනෙකු  අම්පාර  මහාවාපී  මහා  විහාරයේ  තාවකාලිකව ස්ථාපිත කරඇති   ආරක්ෂිත මධ්‍යස්ථානය කර යාමුකර ඇති බව ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.
පල්ලන්ඔය ජයන්ති වැවේ වාන් ජලය ගලායාම නිසා, වඩිනාගල - කෙත්සිරිගම  මාර්ගය ජයන්ති  වැවට  ආසන්නයෙන් කැඩීගොස් ඇති අතර, එම  මාර්ගයේ  ගමනාගමන  කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.

වතුරට කොටුවු අය බේරා ගැනිම සදහා අම්පාර පොලිස් මුලස්ථානයේ ජීවිතාරාක්ෂක කණ්ඩායම්  යොදා ඇති බව අම්පාර සහකාර පොලිස් අධිකාරි හේමන්ත සෙනෙවිරත්න මහතා පැවසිය.

වැස්ස නිසා කුඹුර අකක්ර දහස් ගනනක් යටවි ඇතිඅතර ඒවා තොතෛක්දැයි මෙතෙක් වාර්තා වි නැති බව අම්පාර අපාදා කළමණාකරණය ඒකක ය පවසයි

 



අදහස් (0)

අම්පාරේ පවුල් 15000 ක් වැස්සෙන් අවතැන්

ඔබේ අදහස් එවන්න

දියත

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 451 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1025 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 384 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 557 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1318 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site