IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘අම්බුළුවාවේ කෝටි දාහතක වංචාවක් ‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර තිබෙන අම්බුලුවාව ජාත්‍යන්තර ආගමික මධ්‍යස්ථානයේ කෝටි 17ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇතැයි විගණන  වාර්තාවකින් තහවුරු වී තිබෙන බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

2009 අංක 14 දරණ අම්බුලුවාව ජාත්‍යන්තර ආගමික මධ්‍යස්ථානය හා ජෛව විවිධත්ව පනත යටතේ  මෙම මධ්‍යස්ථානය පාර්ලිමේන්තුවේ සම්මත වී ඇතැයි විජේසිරි මහතා කීය.

2021 විගණන වාර්තාවෙන්  අදාල මූල්‍ය වංචාව ගැන තහවුරු වී ඇතැයි කී විජේසිරි මහතා ඇතුලත් වීමේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේදී මෙන්ම විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව වාහන දෙකක් මිලියන 7.5 ක ට විකිණීම මෙන්ම ගෙවීම් අනුමත නොකළ වවුචර් 52ක ලක්ෂ 55ක්  ආගිය අතක් නැතැයි ද  සඳහන් කළේය.

බෞද්ධ මධ්‍යස්ථානය නමින් තමන්ගේ දේශපාලන කටයුතු කරනවා මේවා කියන්නේ කාටදැයි චමින්ද විජේසිරි මහතා එහිදී ප්‍රශ්න කළේය.

 



අදහස් (3)

‘අම්බුළුවාවේ කෝටි දාහතක වංචාවක් ‘

ravin Sunday, 19 November 2023 03:11 PM

ඉස්සර මුළු ලෝකයම කිව්වේ මෙක්සිකෝව තමයි ලෝකයේ දූෂණ, වංචා, මැරකම් වලට ප්‍රසිද්ධ කියලා... ලංකාව පළමුවැනි තැනට එනඑක වළකන්න බැරි හැඩයි.

:       1       32

Bamunuarachchi Sunday, 19 November 2023 07:43 PM

අම්බුළුවාව ආගමික ස්ථානයක් වුනේ කොහොමද? දන්න කෙනෙක් කියන්න. 1967 දී රාජකාරි කටයුත්තකට මම ඔය කන්ද දහ සැරයකට වැඩිය නැග්ගා...!

:       1       7

Lalla Monday, 20 November 2023 07:05 AM

හිටපු අග්‍රාමාත්‍ය ජයරත්න ලොක්කා දේශපාලන වැඩට සල්ලි හොයන්න කරපු මගඩියක් නේද? බෞද්ධ මධ්‍යස්ථාන කතාව...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 119 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන 25ක් අතුරුදහන්
2024 ඔක්තෝබර් මස 09 404 0

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විග


නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 1006 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1689 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 139 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 2077 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39534 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25749 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 361 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1194 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site