(ශාන්ත බණ්ඩර,ජයරත්න බණ්ඩාර සහ කුමාර ධර්මරත්න)
අරණායක දෙවනගල අල්ගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදහන් වු එකම පවුලේ සිව් දෙනාගේ සිරුරු සොයාගත් බව සහන කණ්ඩායම් කියයි.
එම සිරුරු මාවනැල්ල මූලික රෝහල වෙත යැවීමට කටයුතු කළ බව අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ්, ඒ. එම් ,ෆයිසල් මහතා පවසයි.
පස් කන්දට නිවස සපූර්ණයෙන්ම යටවී ඇති අතර නිවසේ සිටි සිව් දෙනාම පස් කන්දට යට වී අතුරු දහන් විය
අතුරුදහන් වූවන් සොයා යුද හමුදාව,පොලිසිය සහ සහන කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියත්මක කළ අතර අද පස්වරුව වන විට එම සිරුරු සොයාගෙන ඇත
උමේෂා මධුවන්ති (23) විජේරත්න (57) ලලිතා වීරසිංහ (56) සහ ෂානක පුෂ්ප කුමාර යන අය මෙම පස් කන්දට යටවී මිය ගොස් ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අම්මායි තාත්තයි දරු දෙදෙනයි නොඑන ගමන් එකට යති
පිටරැටියා Saturday, 05 June 2021 01:12 PM
හරිම කණගාටුදායකයි. අපේ රටේ අසරණ මිනිසුන්ටනේ මේ වගේ විපත් සිද්ද වෙන්නේ? නිවන්සුව අත්වේවා !
siri Saturday, 05 June 2021 03:33 PM
අපොයි මේ වගේ ඛේදවාචකයක්.... මේ රටට පුදුමාකාර ශාපයක් පලදෙමින් පවතින්නේ. ස්වභාවධර්මයාගෙන්වත් අපට පිහිටක් නැතුවා වගෙයි.
සෙනවි Sunday, 06 June 2021 01:13 PM
නොසිතූවිරූ මරණ දිනෙන්දිනම අහන්ට ලැබීමට කරපු සාපය කුමක්ද? නිවන් සැප ලැබේවා.
Dekum Tuesday, 15 June 2021 10:59 AM
නිවන් සැප ලැබේවා සිව් දෙනාටම.. මතු ආත්මවලදී මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවේවා...!