IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


අයි.එම්.එෆ් යෝජනා විනිවිද නෑ

(යොහාන් භාසුර)

අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට වසර හතරකින් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමට නොහැකි අතර එසේ කිරීමට නම් ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුණෙන් දෙකක ඡන්දයකින් සම්මත විය යුතු බවත් වර්තමාන නීති යටතේ 2024 සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 18 යන කාල පරාසය තුළ ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (17) පැවසීය.

ජනාධිපතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව කී ඒ මහතා මැතිවරණ කොමිසන් සභාව නාමමාත්‍රික ස්වාධීන කොමිසන් සභාවක් බවට පත්වී ඇති බව ද සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටු දේශපාලන වාසි අනුව වෙනස් කිරීමට බලයක් නැති මෙන්ම ව්‍යවස්ථාව වෙනස් එසේ කරනවානම් මහජන අනුමැතියක් ලබාගත යුතු බවත් ඒකාධිපති පාලනයක් ගෙන යන වර්තමාන ආණ්ඩුව මහජන ප්‍රඡාතන්ත්‍රවාදය යටපත් කර ඇති බවත් මහාචාර්යවරයා කීය.

අයි.එම්.එෆ්. සමග පැවැත්වූ සාකච්ඡා සහ යෝජනාවල කිසිඳු විනිවිදභාවයක් නොමැති බව සඳහන් කළ ඒ මහතා සඳහන් කළේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනතින් මාධ්‍ය නිදහස වියැකී යන බවත්ය.

අයි.එම්.එෆ්. ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද එම ගිව්සුමේ සිංහල හා දෙමළ පරිවර්තනයක් මෙතෙක් සිදුවී නැති බවත් එම ගිවිසුමට නිදහස සභාව නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහය හිමි නොවන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය



අදහස් (5)

අයි.එම්.එෆ් යෝජනා විනිවිද නෑ

prasanna Monday, 17 April 2023 02:24 PM

දැන් ඔයා මොංගල් වයසට ඇවිල්ලා ඉන්නේ...! 

:       5       19

ගමේ එකාලා Monday, 17 April 2023 02:27 PM

කිසිම ජනවරමක් නැති, මහජන ප්‍රසාදයක් නැති පින් ජනපතියා කරන්නේ දූෂිත දේශපාලුවන් රකින එක. ඡන්දෙකට යන්නත් බයයි.

:       27       13

පුරවැසියෙක්.... Monday, 17 April 2023 03:08 PM

හිටපු කාලය තුළ යමක් කළේ දැයි හාන්සි පුටුවක දිගාවී කල්පනා කරන්න. නොතේරුණාට දැන් ඔයාලා කල් ඉකුත් වී හමාරයි.

:       2       22

චමින්ද Monday, 17 April 2023 04:51 PM

ඔබතුමා 20 සංශෝධනයට අත උස්සලා සම්මත කලේ ඔය කියන ස්වාධීනත්වය ඇති කරන්නද? 17 පක්ෂයි 18 පක්ෂයි 19 පක්ෂයි 20 පක්ෂයි 21 පක්ෂයි මහාචාර්යතුමා අපිව අන්දන්න එපා...

:       2       14

Lelwala Tuesday, 18 April 2023 06:54 AM

හැම දෙයක්ම වපරයෙන් ඇසෙන් නොබලා. රට වෙනුවෙන් යමක් කල හැකිදැයි බලන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දකුණුට ගිගුරුම් සහිත වැසි
2025 අප්‍රේල් මස 09 89 0

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 408 0

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 489 0

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


‘‘සියපත් උදාන‘‘ අවුරුදු කුමරියට කෝටි 10ක ඔටුන්නක්
2025 අප්‍රේල් මස 08 2009 0

හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව


පිල්ලෙයාන් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 08 2791 0

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ


ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට
2025 අප්‍රේල් මස 08 1256 0

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 736 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 597 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1045 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site