IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අයි.ඔ.සී පිරවුම්හල් 50ක් විවෘත කිරීමට අවසර

 

(යොහාන් භාසු)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට  (අයි.ඔ.සී) දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් අවසර දුන් බව එම අමාත්‍යංශය උසස් නිලධාරියෙකු පැවසීය.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් 200 කට වැඩි ප්‍රමාණයක් ඒ වන විටත් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වේ.



අදහස් (18)

අයි.ඔ.සී පිරවුම්හල් 50ක් විවෘත කිරීමට අවසර

Dewa Monday, 08 August 2022 02:35 PM

වන්දේ .... ශ්‍රී ලංකා Government හුරේ....

:       4       18

SL Monday, 08 August 2022 03:01 PM

කරන්න ඕනේ IOC එකට පිරවුම් හල් දෙනඑක නොවේ. ත්‍රිකුණාමලේ තෙල්ටැංකි ටික රජය - ඉන්දියාව එකතු වෙලා ආයෝජනයක් විදියට දියුණු කරලා ඩොලර් එන ක්‍රමයකට ආයෝජනයක් ගෙන ඒම දැනටත් IOC එක තෙල් වලින් අධික ලාභයක් ලබනවා. රජයේ බදු හැරුණාම... තෙල්හල් ටික දුන්නාම වෙන්නේ තවත් රුපියල් - ඩොලර් කරන්න වෙන එක. IOC එක ට්‍රින්කෝ තෙල් ටැංකි ටිකෙන් අපිට ඩොලර් ගෙනත් දෙනවා නම් ඉන්ධන හල් වැඩි කළාට කමක් නැහැ...

:       0       19

darman Monday, 08 August 2022 03:12 PM

අයි.ඕ.සී, බිලියන ගණන් ලාබයි. සිපෙට්කෝ පාඩුයි. ඇහුවාම කියන්නේ රාජ්‍ය ආයතනවලට ණයට දීලා කියලා. හැබැයි වාර්ෂික ණය එකතු කළත් බිලියන ගාණක් නැහැනේ...

:       0       23

Hafeel Monday, 08 August 2022 04:01 PM

නමුත් සුපුරුදු පරිදි රාජ්‍ය ආයතනවලට වාර්ෂිකව අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. එම මුදලට මොනවාද වෙන්නේ කියලත් ප්‍රශ්නයක්...!

:       0       19

Santhu Monday, 08 August 2022 04:03 PM

ඔන්න දැන් ඉතින් පෝලිම් ඉවරයි. ඒකනෙ ඕනෑකළේ...!

:       1       15

Hafeel Monday, 08 August 2022 04:03 PM

මේ යන්නේ ඉන්දියානු ආක්‍රමණය ක්‍රම ක්‍රමයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පුළුල් වෙනවා වගේ...

:       14       15

sugathMonday, 08 August 2022 04:46 PM

මෙහෙ ආක්‍රමණයක් ගැන කතා කරනවා. හැබැයි, මේ අව්රුද්දෙ මුල ඉඳල ඉන්දියාවෙන් නය ලැබුනේ නැත්නම්, අද අපිට කැඳත් නැහැ.

:       8       14

surangaMonday, 08 August 2022 05:46 PM

කැඳ අරන් එන ආක්‍රමණිකයා හොඳයිද?

:       2       11

Hafeel Monday, 08 August 2022 07:39 PM

ඉතිහාසය බලන විට ඉන්දියාවේ බලයට ආපු ආණ්ඩුවල් අපිට කරලා තියන්නේ අයහපත මිස යහපතක් නොවේ. ඔවුන් 1980දී උතුරේ ද්‍රවිඩ ත්‍රස්තවාදී සංවිධානවලට අවි ආයුධ ඇතුළු පුහුණු, මුදල්, රැකවරණය දීල පෝසත් කළා. 1987දී ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය වඩමාරච්චියෙදී කොටු කරපු මොහොතේ, ඉන්දියාව අපේ ගුවන් සීමා උල්ලංඝනය කරමින් මෙහෙයුම නැවැත්තුවා. ඒ හරහා අපේ ආර්ථිකයට බරක් වන පළාත් සභාව අපිට බලහත්කාරයෙන් පැටව්වා. එතැනින් දිග්ගැසුණු අවුරුදු 30 ක යුද්ධයෙන් රටේ ආර්ථිකය කඩාවැටුණා සහ අපිට වටිනා ජීවිත රාශියක් අහිමි වුණා. මෙතැනදී පාස්කු ප්‍රහාරයේ පිටි පස්සෙත් ඔවුන්ගේ සැලසුම් අනාවරණය වුණා. දැනටමත් රටේ වටිනා සම්පත් ඔවුන් සතුව. අපේ රටේ දුර්වල පාලකයන් නිසා තමයි ඉන්දියාව උදව් කරන මුවාවෙන් අපේ සම්පත් ටික අයිති කරගන්නේ. ඔවුන් හාල්මැස්සෝ දාලා තෝරු මෝරු ආලන්න වගේ වැඩ.

:       1       3

සන්කා Monday, 08 August 2022 08:49 PM

මේ හෙන ගහන අපරාධයට වගකියන්න ඕන අවුරුදු 30ක් තිස්සෙ වරින් වර ඩොලර් ප්‍රකෝටි ගණන් ණය අරන් හොරා කාපු පසුගිය 30 වසරක් ආණ්ඩු කළ උදවියටයි. දැන් ඉතින් රටම උගස් තිය තියා කන්න දෙයි. අන්තිමට ගහපු බෙරේකුත් නැත බෙරේ පළුවකුත් නැහැ අපේ දරුවන්ට රටකුත් නැතිවෙයි. මෙය මොනතරම් සහ ගහන අපරාධයක්ද?

:       3       8

suranga Monday, 08 August 2022 04:08 PM

එයාටෙල් එක ඉවක් බවක් නැතුව මාකටින් පටන් අරන්. දැන් ඉන්ධන හල්. අමාරුවේ වැටුණම සිද්ධ වෙන දේ.

:       2       11

de silva Monday, 08 August 2022 07:54 PM

අයි.ඕ.සී ලාභ ලබනව. අපේ රජයට බදු ගෙවනව. අපේ තෙල් සංස්ථාව පාඩු ලබනවා.ඒකට හේතුව මහා පරිමාණ සොරකම් සහ විශාල සේවක සංඛ්‍යාව. පාඩුව පියවන්නේ අපේ බදු සල්ලි වලින්.අයි.ඕ.සී පමණක් නොවේ සෙල්, කැල්ටෙක්ස්, එසෝ වැනි අනෙකුත් සමාගම් වලටත් රටේ දොර විවෘත කරන්න ඕන. එවිට තරගකාරීත්වයක් ඇති වේවි. හොඳම උදාහරණය 80 දශකයේ ලංකාවේ ටෙලිෆෝන් සේවා සහ දැන්. රජය ව්‍යාපාර කරන්න ගියාම දේශපාලකයො සහ නිලධාරි එකතු වෙලා හොරකම් කරනවා. ඒවා පාඩු වුණාම ගෙවන්න වෙන්නේ දුප්පත් අපේ බදු සල්ලි වලින්. සිංගප්පූරුව මේ ඔක්කොම පුද්ගලික අංශයට භාර දීල.එහෙ මිනිස්සු පෝලිමේවල ඉන්නේ නැහැ. බඩගින්නේ ඉන්නෙත් නැහැ. වෘත්තීය සමිති කියන බොරු අපි හැමදාම විශ්වාස කරන්නේ නැහැ.

:       0       12

chandima Monday, 08 August 2022 09:42 PM

කළින් එක්කෙනා ගියේ රටම බංකොළොත් කරලා... මෙයා යන්නේ රටම විකුණලා...

:       0       2

Demuni Uduwara Tuesday, 09 August 2022 06:06 AM

In 1961, with the expropriation

:       0       1

weerawansaW. Tuesday, 09 August 2022 12:12 PM

හැබැයි, මේ අවුරුද්දෙ මුල ඉඳල ඉන්දියාවෙන් ණය ලැබුනේ නැත්නම්,,,අපිට කැඳත් නැහැ.... Another Weerawansa boru talks.

:       0       1

Prabha Tuesday, 09 August 2022 12:36 PM

බොර තෙල් ගැනීම නතර උනේ පිරිපහදුව වැහුනේ නිකන්ම නොවේ.

:       0       1

chandima Wednesday, 10 August 2022 07:15 PM

දුන්න එක හොඳයි. සමහර සමාජ මාධ්‍යවලින්, ඉන්දියානු ප්‍රවෘත්තිවලින් අපට දුන්නු එව්වා පණ යනකල් කියාපානවා. දැන් බලාපුවාම ඒ ආධාර දීලා තියෙන්නේ අපිව අල්ලෙ නටවන්න හිතාගෙන. නැතුව අපට ආදරේට නෙමෙයි. ඒත් ඉතින් චීන නැවක් එවන ගාණේ ඒගොල්ලේ නලවන්න ඉන්ධන පිරවුම් හල් 50 දෙන්න ගියොත් අවසානයේදී ඔක්කොම දෙන්න වෙනවා. එක්කෝ ඔය දීම නවත්වන්න ඕන. නැත්නම් චින නැව්වලට එන්න දෙන එක නවත්තන්න ඕන.

:       0       1

Chitra thenuwara Friday, 12 August 2022 07:06 AM

Shall we open the petrol station. If I buy how is charges or expenses? Please let me know. Thanks.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 6 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 60 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 283 0



පුත්තලම ජාජබට
2024 නොවැම්බර් මස 15 300 0


යාපනයම ජාජබට
2024 නොවැම්බර් මස 15 409 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 572 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1690 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site