IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අයි.ඔ.සී පිරවුම්හල් 50ක් විවෘත කිරීමට අවසර

 

(යොහාන් භාසු)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට  (අයි.ඔ.සී) දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් අවසර දුන් බව එම අමාත්‍යංශය උසස් නිලධාරියෙකු පැවසීය.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම යටතේ පාලනය වන ඉන්ධන පිරවුම්හල් 200 කට වැඩි ප්‍රමාණයක් ඒ වන විටත් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වේ.



අදහස් (18)

අයි.ඔ.සී පිරවුම්හල් 50ක් විවෘත කිරීමට අවසර

Dewa Monday, 08 August 2022 02:35 PM

වන්දේ .... ශ්‍රී ලංකා Government හුරේ....

:       4       18

SL Monday, 08 August 2022 03:01 PM

කරන්න ඕනේ IOC එකට පිරවුම් හල් දෙනඑක නොවේ. ත්‍රිකුණාමලේ තෙල්ටැංකි ටික රජය - ඉන්දියාව එකතු වෙලා ආයෝජනයක් විදියට දියුණු කරලා ඩොලර් එන ක්‍රමයකට ආයෝජනයක් ගෙන ඒම දැනටත් IOC එක තෙල් වලින් අධික ලාභයක් ලබනවා. රජයේ බදු හැරුණාම... තෙල්හල් ටික දුන්නාම වෙන්නේ තවත් රුපියල් - ඩොලර් කරන්න වෙන එක. IOC එක ට්‍රින්කෝ තෙල් ටැංකි ටිකෙන් අපිට ඩොලර් ගෙනත් දෙනවා නම් ඉන්ධන හල් වැඩි කළාට කමක් නැහැ...

:       0       19

darman Monday, 08 August 2022 03:12 PM

අයි.ඕ.සී, බිලියන ගණන් ලාබයි. සිපෙට්කෝ පාඩුයි. ඇහුවාම කියන්නේ රාජ්‍ය ආයතනවලට ණයට දීලා කියලා. හැබැයි වාර්ෂික ණය එකතු කළත් බිලියන ගාණක් නැහැනේ...

:       0       23

Hafeel Monday, 08 August 2022 04:01 PM

නමුත් සුපුරුදු පරිදි රාජ්‍ය ආයතනවලට වාර්ෂිකව අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. එම මුදලට මොනවාද වෙන්නේ කියලත් ප්‍රශ්නයක්...!

:       0       19

Santhu Monday, 08 August 2022 04:03 PM

ඔන්න දැන් ඉතින් පෝලිම් ඉවරයි. ඒකනෙ ඕනෑකළේ...!

:       1       15

Hafeel Monday, 08 August 2022 04:03 PM

මේ යන්නේ ඉන්දියානු ආක්‍රමණය ක්‍රම ක්‍රමයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පුළුල් වෙනවා වගේ...

:       14       15

sugathMonday, 08 August 2022 04:46 PM

මෙහෙ ආක්‍රමණයක් ගැන කතා කරනවා. හැබැයි, මේ අව්රුද්දෙ මුල ඉඳල ඉන්දියාවෙන් නය ලැබුනේ නැත්නම්, අද අපිට කැඳත් නැහැ.

:       8       14

surangaMonday, 08 August 2022 05:46 PM

කැඳ අරන් එන ආක්‍රමණිකයා හොඳයිද?

:       2       11

Hafeel Monday, 08 August 2022 07:39 PM

ඉතිහාසය බලන විට ඉන්දියාවේ බලයට ආපු ආණ්ඩුවල් අපිට කරලා තියන්නේ අයහපත මිස යහපතක් නොවේ. ඔවුන් 1980දී උතුරේ ද්‍රවිඩ ත්‍රස්තවාදී සංවිධානවලට අවි ආයුධ ඇතුළු පුහුණු, මුදල්, රැකවරණය දීල පෝසත් කළා. 1987දී ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය වඩමාරච්චියෙදී කොටු කරපු මොහොතේ, ඉන්දියාව අපේ ගුවන් සීමා උල්ලංඝනය කරමින් මෙහෙයුම නැවැත්තුවා. ඒ හරහා අපේ ආර්ථිකයට බරක් වන පළාත් සභාව අපිට බලහත්කාරයෙන් පැටව්වා. එතැනින් දිග්ගැසුණු අවුරුදු 30 ක යුද්ධයෙන් රටේ ආර්ථිකය කඩාවැටුණා සහ අපිට වටිනා ජීවිත රාශියක් අහිමි වුණා. මෙතැනදී පාස්කු ප්‍රහාරයේ පිටි පස්සෙත් ඔවුන්ගේ සැලසුම් අනාවරණය වුණා. දැනටමත් රටේ වටිනා සම්පත් ඔවුන් සතුව. අපේ රටේ දුර්වල පාලකයන් නිසා තමයි ඉන්දියාව උදව් කරන මුවාවෙන් අපේ සම්පත් ටික අයිති කරගන්නේ. ඔවුන් හාල්මැස්සෝ දාලා තෝරු මෝරු ආලන්න වගේ වැඩ.

:       1       3

සන්කා Monday, 08 August 2022 08:49 PM

මේ හෙන ගහන අපරාධයට වගකියන්න ඕන අවුරුදු 30ක් තිස්සෙ වරින් වර ඩොලර් ප්‍රකෝටි ගණන් ණය අරන් හොරා කාපු පසුගිය 30 වසරක් ආණ්ඩු කළ උදවියටයි. දැන් ඉතින් රටම උගස් තිය තියා කන්න දෙයි. අන්තිමට ගහපු බෙරේකුත් නැත බෙරේ පළුවකුත් නැහැ අපේ දරුවන්ට රටකුත් නැතිවෙයි. මෙය මොනතරම් සහ ගහන අපරාධයක්ද?

:       3       8

suranga Monday, 08 August 2022 04:08 PM

එයාටෙල් එක ඉවක් බවක් නැතුව මාකටින් පටන් අරන්. දැන් ඉන්ධන හල්. අමාරුවේ වැටුණම සිද්ධ වෙන දේ.

:       2       11

de silva Monday, 08 August 2022 07:54 PM

අයි.ඕ.සී ලාභ ලබනව. අපේ රජයට බදු ගෙවනව. අපේ තෙල් සංස්ථාව පාඩු ලබනවා.ඒකට හේතුව මහා පරිමාණ සොරකම් සහ විශාල සේවක සංඛ්‍යාව. පාඩුව පියවන්නේ අපේ බදු සල්ලි වලින්.අයි.ඕ.සී පමණක් නොවේ සෙල්, කැල්ටෙක්ස්, එසෝ වැනි අනෙකුත් සමාගම් වලටත් රටේ දොර විවෘත කරන්න ඕන. එවිට තරගකාරීත්වයක් ඇති වේවි. හොඳම උදාහරණය 80 දශකයේ ලංකාවේ ටෙලිෆෝන් සේවා සහ දැන්. රජය ව්‍යාපාර කරන්න ගියාම දේශපාලකයො සහ නිලධාරි එකතු වෙලා හොරකම් කරනවා. ඒවා පාඩු වුණාම ගෙවන්න වෙන්නේ දුප්පත් අපේ බදු සල්ලි වලින්. සිංගප්පූරුව මේ ඔක්කොම පුද්ගලික අංශයට භාර දීල.එහෙ මිනිස්සු පෝලිමේවල ඉන්නේ නැහැ. බඩගින්නේ ඉන්නෙත් නැහැ. වෘත්තීය සමිති කියන බොරු අපි හැමදාම විශ්වාස කරන්නේ නැහැ.

:       0       12

chandima Monday, 08 August 2022 09:42 PM

කළින් එක්කෙනා ගියේ රටම බංකොළොත් කරලා... මෙයා යන්නේ රටම විකුණලා...

:       0       2

Demuni Uduwara Tuesday, 09 August 2022 06:06 AM

In 1961, with the expropriation

:       0       1

weerawansaW. Tuesday, 09 August 2022 12:12 PM

හැබැයි, මේ අවුරුද්දෙ මුල ඉඳල ඉන්දියාවෙන් ණය ලැබුනේ නැත්නම්,,,අපිට කැඳත් නැහැ.... Another Weerawansa boru talks.

:       0       1

Prabha Tuesday, 09 August 2022 12:36 PM

බොර තෙල් ගැනීම නතර උනේ පිරිපහදුව වැහුනේ නිකන්ම නොවේ.

:       0       1

chandima Wednesday, 10 August 2022 07:15 PM

දුන්න එක හොඳයි. සමහර සමාජ මාධ්‍යවලින්, ඉන්දියානු ප්‍රවෘත්තිවලින් අපට දුන්නු එව්වා පණ යනකල් කියාපානවා. දැන් බලාපුවාම ඒ ආධාර දීලා තියෙන්නේ අපිව අල්ලෙ නටවන්න හිතාගෙන. නැතුව අපට ආදරේට නෙමෙයි. ඒත් ඉතින් චීන නැවක් එවන ගාණේ ඒගොල්ලේ නලවන්න ඉන්ධන පිරවුම් හල් 50 දෙන්න ගියොත් අවසානයේදී ඔක්කොම දෙන්න වෙනවා. එක්කෝ ඔය දීම නවත්වන්න ඕන. නැත්නම් චින නැව්වලට එන්න දෙන එක නවත්තන්න ඕන.

:       0       1

Chitra thenuwara Friday, 12 August 2022 07:06 AM

Shall we open the petrol station. If I buy how is charges or expenses? Please let me know. Thanks.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 857 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


පාස්කු වාර්තාව අධ්‍යනයට ශානි අබේසේකරත්
2025 අප්‍රේල් මස 23 17 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 886 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වැඩි මිලට ජල බෝතල් විකුණන්නට රතු එළියක්
2025 අප්‍රේල් මස 23 15 0

වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 520 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 316 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site