IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අයි.ඕ.සී. ඉන්ධන මිල වැඩි කරන්නැයි ඉල්ලයි

(යොහාන් භාසුර)

ලෝක වෙළෙඳපොලේ ඛනිජ තෙල් මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ඉන්ධන මිල වැඩි කිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

අයි.ඕ.සී. සමාගම පැවසුවේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීමට රජයේ අනුමැතිය අපේක්ෂා කරන බවයි.

 



අදහස් (4)

අයි.ඕ.සී. ඉන්ධන මිල වැඩි කරන්නැයි ඉල්ලයි

ජගත් ලියනගේ Monday, 18 October 2021 12:14 AM

ඕක වැඩි කරගන්න තියන ලේසිම විදිය තමයි හිඟයක් ඇති කරන එක. ස ආපු දවසේ ඉඳල එහෙමයි නේද වුණෙ.

:       0       4

පිටිගල මිලානෝ Monday, 18 October 2021 02:48 AM

අනේ වැඩිකරන්න දෙන්න හැබැයි ඔය ඉන්දියන් තෙල් ගහලා අපේ සල්ලි පිටරට යන්න ඉඩ නොදී ලන්කාවේ එකෙන් තෙල් ගහගන්න. දන්නේ නැති අයට කියලා දෙන්න.

:       1       2

තෙල් බාලා Monday, 18 October 2021 11:38 AM

ආණ්ඩුව නම් ලෝක තෙල්මිල ගොඩක් අඩු කාලේ පරණ වැඩිමිලට අපිට තෙල් විකුණලා අධික ලාභයෙන් කෝටි 20000 ක ආරක්ෂන අරමුදලක් හැදුවලු. අද ඒ සල්ලිත් නෑ. අරමුදලත් නෑ. බයිලා ගහපු අයත් නෑ. රැවටුණු අයත් නෑ. ඒ කාලේ අඩුම අඩුවට ගෙනැත් සිපෙට්කෝ ගාණටම විකුණපු අයි ඕ සී කාරයින් ලබපු අධික ලාභයත් ලංකාවේ අපි වෙනුවෙන් ඉතිරි කරලා ඇති.

:       0       4

fairoos Monday, 18 October 2021 12:32 PM

දැන් වැඩි කරන්නේ නැහැ කියලා කිව්වා නේද?ඒකත් බලමුකෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 846 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 211 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1729 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 197 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 485 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2409 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site