(මුදිතා දයානන්ද)
අය වැය සහ දෙවසරක මාධ්‍යයේ නිදහස් ගැන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන්න 2018දී මුදල් අමාත්‍යංශය කෝටි දහයකට ආසන්න මුදල් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ.
එම මුදලින් අය වැය ගැන ජනතාව දැනුවත් කිිරිමේ දැන්විම් නිර්මාණකරණයට හා ප‍්‍රචාරණයට හත්කෝටි තිස්නව ලක්ෂයක් (7,38,92,963ක්* වැය කර ඇති බවද එහි සඳහන් වේ.
දෙවසරක මාධ්‍යයේ නිදහසේ වෙනස සම්බන්ධයෙන් මාධ්‍ය වැඩසටහනක් ක‍්‍රියාත්මක සකස් කිිමට හා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ දැන්වීම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල පළ කිරිම සඳහාද 2018දී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය රුපියල් කෝටි දෙකකට අධික මුදලක් (2,03,82,180ක්* වැය කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම දැන්විම් සියල්ලේම නිර්මාණරණයට හා ප‍්‍රචාරණයට අදාල පිරිවිතර සකස් කිරිම, තාක්ෂණක ඇගයිම් කමිටුවේ නිර්දේශ ලබාගැනිම රජයේ ප‍්‍රසම්පාදන පරිපාටිය අනුව සිදුකර නැති බවද විගණන වාර්තාවේ සඳහන් කර ඇත.
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් කොරියකින් ඇඳ වැටි පුද්ගලයෙකු අද (19) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අය වැය ගැන ජනතාවට කියන්න කෝටි 10 වැය කරලා
indunil Monday, 31 October 2022 09:51 AM
හෙන ගහපල්ලා මුන්ට
යෝගා Monday, 31 October 2022 09:54 AM
බැලුවහම අද තියෙන ආර්ථික සමෘද්ධියට යහපාලනයත් හරි හරියට දායක වෙලා
චන්දන Monday, 31 October 2022 12:27 PM
අර විගනනය, මේ විගනනය කියල දැන් කන පිරෙන්න අහල තිබෙනවා . ඒත් වැඩක් වෙලා තිබෙනවා ද. අඩු ගනනේ විමර්ශන වත් යනවද. නඩු කොහොම වෙතත් . නිකං සංදර්ශන විතරයි .
FAIROOS Monday, 31 October 2022 02:21 PM
ඕක ඉතින් හැම ආණ්ඩුව කරන දේවල් තමයි... නිකන් බොරුවට කාලය නාස්ති කරලා පරීක්ෂණ තියලා වැඩක් නැහැ...
ganegoda Monday, 31 October 2022 02:52 PM
උඩ ඉඳලා පල්ලෙහාට යනකන් කරන්නේ ‘‘හොර බිල්‘‘ දාලා මාටියා ගහන එක විතරයි...!