(මනෝප්රිය ගුණසේකර)
අයිතිකරුවන් විසින් බාර නොගන්නා ලද, මේ වනවිට පොලිස් මෘත ශරීරාගාරයේ ඇති මෘත ශරීර නිරෝධායන නීතිය යටතේ ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට අද(09) උපදෙස් දී ඇත.
කොවිඞ් 19 වසංගතයට ගොදුරු වී මියගිය පුද්ගලයින් කිහිපදෙනෙකුගේ මෘත ශරීර ඔවුන්ගේ හිමිකරුවන් හෝ ඥාතීන් විසින් හඳුනාගැනීමට මෙතෙක් ඉදිරිපත් නොවීම නිසා පොලිස් මෘත ශරීරාගාරයේ තබා ඇතැයි ද, ඒවා සම්බන්ධයෙන් කුමක් කළ යුතුදැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නීතිපතිවරයාගෙන් කරන ලද විමසුමට අනුව නීතිපතිවරයා අදාල උපදෙස් ලබා දී ඇතැයි ද පැවසේ.
කොවිඞ් වයිරසයෙන් මියගොස් පොලිස් මෘත ශරීරාගාරයේ තබා ඇති, ඥාතින් හෝ හිමිකරුවන් භාර නොගත් අයගේ මෘත ශරීර නිරෝධායන නීති යටතේ ආදාහනය කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇත.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයිතිකරුවන් බාර නොගත් කොරෝනා ආසාදිතයන්ගේ සිරුරු ආදාහනය කරන්න
mohomed Wednesday, 09 December 2020 01:21 PM
ආදාහනය බැරි නම් පුච්චගෙන කන්න.
මොහමඩ් Wednesday, 09 December 2020 03:05 PM
ඔක කරන හැමෝටම හෙන ගහන්න ඔන. පවුල් පිටින් හෙනගහලා විනාශ වෙන්න ඕනෑ...
නස්නීන් Wednesday, 09 December 2020 04:07 PM
මල සිරුර ආදාහනය කිරීමෙන් පොලිතින් සහ වෙනත් දේ පිලිස්සීමෙන් ඇතිවන වායු දූෂණයට වඩා භයානක වායු දූෂණය ඇතිවෙනවා. මෙම මල සිරුර කොරෝනා රෝගීන්ගේ වීම ඉතාම භයානක තත්වයකි. මල සිරුර ආදාහනය කිරීම හේතුවෙන් ඉතා ෂනික ලෙස ආදාහනය කළ ශරීරයෙන් පිටවන දුමාරය වාතය සමග මුසුවී නිරෝගී අයගේ ශරීරයට ඇතුල් වීම සිදුවේ. මෙය ඉතා භයානක තත්වයක්. කොරෝනා රෝගය ඉතා ඉක්මනින් පැතිරෙනවා.
samanThursday, 10 December 2020 04:18 AM
ඔයාගේ මොලේ තමයි මොලේ...
puppa Wednesday, 09 December 2020 11:44 PM
හෙණ ගහන්න ඔනේ පුච්චන අයට නොවෙ. රටෙ නීති වෙනස් කරන්න කියන අයට.
Rihan Thursday, 10 December 2020 05:44 AM
පළමු හා දෙවන අදහස් ගැන කණගාටු වෙමි. කියන්නා කෙසේ කිව්වත් ලියන්නා ටිකක් මොලේ පාවිච්චි කළ යුතුයි. සැමටම දීර්ඝායුෂ පතමි.