(කේෂර ගුණතිලක)
බඩල්කුඹුර පරෙයියන් ඇල්ලේ දිය නෑමට ගිය අයිය සහ නංගී දියේ ගිලි මියගොස් ඇතැයි බඩල්කුඹුර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සුරාජ් මධුෂංක සහ අයේෂා ගයාෂානි නමැති දෙදෙනෙකි
පවුලේ ඥාතීන් පිරිසක් සමග පරෙයියන් අල්ලේ දිය නෑමට ගොස් සිටියදි මෙසේ දියේ ගිලි මියගොස් ඇත.
ඡායාරූප සැපයුම අයි.ආර්.ඉන්දික
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප
මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප
නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයියයි - නංගී පරෙයියන් ඇල්ලට බිලි
ලුම්බිණි Monday, 02 August 2021 10:35 AM
තරුණ ජීවිත දෙකක්. ඉතාම කණගාටුදායකයි. මේ අය ගිලෙනකම් පවුලේ ඥාතින් පිරිස කොහෙද උන්නේ?
janahitha Tuesday, 03 August 2021 03:16 PM
තම නංගිට පණමෙන් ආදරය කරන අයියලා අපේ සමාජයේ සිටිනවා... නංගි බේරගන්න ඔහු අවසානය තෙක් උත්සාහ කරන්න ඇති. නංගිගේ මිනීමරුවන් සමූලඝාතනය කළ හිතුමතේ මතක් වෙනවා.
Sam Thursday, 05 August 2021 04:24 PM
ඒකද කට්ටිය ඔක්කොම පාරට දාලා ජෝගි නටන්නේ...? දේශපාලනය මෙතෙන්ට ගාවගන්න එපා. උපදෙස් ලැබෙනවා, වැක්සින් දෙනවා, එ්ත් උපදෙස් දෙනවා පරිස්සම් වෙන්න කියලා... කට්ටිය පාරේ උද්ඝෝෂණ... මිනිස්සුන්ටත් ලොකු වගකීමක් තියෙනවා. නැතිව හැම ගෙදරකටම පොලිසිය දාන්න වෙයි...