IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අයවැය තේ පාටිය නැවැත්වීමට ජනපති නියෝග

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සඳහා  සාම්ප්‍රදායිකව ලබා දෙන   තේ පැන් සංග්‍රහය මෙවර නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස්දී  ඇත.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය.

ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස ලබන වසර සඳහාවූ  අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 14 වැනිදාය.



අදහස් (7)

අයවැය තේ පාටිය නැවැත්වීමට ජනපති නියෝග

Hafeel Friday, 04 November 2022 02:00 PM

මේක නම් හොඳ වැඩක්. ඒ වගේම රටේ ආර්ථිකයට දරාගන්න බැරි රාජ්‍ය ඇමතිලා සහ අනවශ්‍ය උපදේශකලාත් අයින් කළා නම්, තවත් හොඳයි.

:       0       23

Rexi Friday, 04 November 2022 02:27 PM

අනේ මන්දා විහිළු කරනවද කියලා... නරකද ඩිනර් බාබකියු එකක් දුන්නොත්, මහේන්ද්‍රනු මල්ලිගෙන් සල්ලි පොජ්ජක් ඉල්ලගෙන..

:       5       12

Bishan Friday, 04 November 2022 02:32 PM

මිලියන ගණන් නාස්ති කරමින් දහස් ගණන් ඉතුරු කරලා වැඩක් නෑ. රජයේ වියදම් පාඩු ලබන ආයතන වහාම ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ..!

:       1       22

Kumara Friday, 04 November 2022 05:19 PM

අනේ මෙයාගේ සත්ව කරුණාව... මුළු රටටම කෙළවලා....

:       3       2

Kumara Friday, 04 November 2022 05:28 PM

ටිකිරි මොලේ තරම...

:       3       2

Sunil Friday, 04 November 2022 05:37 PM

පාටි දාපු කාලේ ඉවරයි.. දැන් මහජනතාවට උත්තර බඳින්න සූදානම් වෙන්න.

:       2       2

Bamunuarachchi Saturday, 05 November 2022 08:06 AM

හලෝ තේපැන් සංග්‍රයක් දෙන්නේ අවුරුද්දට එක සැරයි. ඒ විදයම කපා හරලාද ඔබ රටේ ආර්ථිකය හදන්න යන්නේ.ඕවටැහැ හුරෙදාන නියමයි කියන ගොබ්බයො ඉන්නවා. කාවද මේ ගොනාට අන්දන්න හදන්නේ ? රටට වැඩක් නැති රාජ්‍ය ඇමතිකම් ටිකත් නැතිකර දමන්න. තිබෙන වැඩ කොටසට රාජ්‍ය ඇමතිලා අවශ්‍යනම් නාමල් වගේ අය පන්නලා වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ට ඒ තනතුරු දෙන්න. මුහුණ බැලුවාම කියන්න පුළුවන් නේද මෑන් අමු මෝඩයෙක් කියා.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 649 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1158 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 506 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1368 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 754 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3171 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1890 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site