(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) පිළිබඳ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට ( 22) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.
මෙම ඡන්ද විමසීමේ අවස්ථාව සඳහා මැතිසබයේ රැඳී සිටින ලෙස ආණ්ඩුව සහ විපක්ෂය සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 12 වැනිදා සිකුරාදා ඉදිරිපත් කරනු ලැබීය.
ඉන්පසු පසුගිය 13 වැනිදා සෙනසුරාදා සිට අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කෙරිණ. මේ අනුව දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වුණු දින ගණන අදට 7කි. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අනිද්දා ( 23) සිට ආරම්භ කෙරෙන අතර එය ලබන මස 10වැනිදා දක්වා දින 16ක් පැවැත්වීමට නියමිතය.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම ලබන මස 10 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම හෙට
පිටිගල මිලානෝ Sunday, 21 November 2021 02:57 PM
ආයෙත් පාරක් කියවනවාද...? ආසාවේ බෑ අහනකල්.... පුදුම සිංහල.... මෙච්චර කාලෙකට අහලා නැහැ....
චමරි Sunday, 21 November 2021 03:27 PM
මොල හතාද කියවන්නේ?
අගුපිලගේ Monday, 22 November 2021 08:28 AM
කියවීම කිව්වට එහෙම එකක් නැහැ .මෙහිදී කරන්නෙ මොළ නැතා කියවපු දේ ගැන කියූ වාචාල කියුම් අනුමත කරනවාද නැද්ද විමසා බැලීමයි. මෙහිදී නැවත වරක් මොළනැතාගේ කතාවක් තිබුනත් මුල් දවසෙ වගේ නැහැ එය ස්තුති කථාව වගේ
ලේක්කෝ ගලබඩ Sunday, 21 November 2021 03:33 PM
අයවැය බේරාගන්න පුලුවන් වෙයි... මොකද කියන සමයමක් තේරුනේ නැති නිසා සහ වැඩිදෙනෙක් අවධානය යොමුකලේ මොලහතාගේ සාක්ෂරතාව හෙවත් සිංහල කියවීම ගැන මිසක් අයවැය කියවීම ගැන නෙවෙයි...
පිටරැටියා Sunday, 21 November 2021 04:10 PM
ලෝකෙම ජනතාව බලාගෙන ඉන්නේ මොළ හතා අයවැය කියවනවා බලන්න. මේ වනවිට උක්කුන් කිරිබීලා ඇඟට පණ අරන් ඇති.
ලාල්Sunday, 21 November 2021 05:27 PM
මොලහතාගේ බබා උකුන්...
කාන්චනා Sunday, 21 November 2021 05:32 PM
මොලහතාගේ පන්ති දැනුම මෙච්චර දුර්වල නම් ඒ දවස්වල සීයට දහය හදාගන්න ඇත්තේ කොහොමද කියලයි මම කල්පනා කරන්නේ...!
හෆීස් මුස්තාෆා Sunday, 21 November 2021 05:41 PM
පවුලේ ඔක්කොගේම සාක්ශරතාව හෙන අප්සැට් වගේ නේද පේන්නේ....?
ගමේ එකාලා Sunday, 21 November 2021 08:37 PM
පොඩ් එකාගේ ලියුම වගේ ඇති. සමහරුන්ට නම් විනෝද සමයක් = ඉවසිල්ලක් නැතුව ඉන්නේ කතාව අහන්ඩ මොළ හතා .අන්තිමට ,අයවැය කියවන්ඩ මට නම් බෑ බෑය ගායි .
Kutiarachchi Sunday, 21 November 2021 09:42 PM
අයවැය කියවීමට අපහසු උනේ මුදල් ඇමතිට ඉහලින් තිබුන විදුලි බුබුල නිවන පත්තුවෙන ස්වභාවයක් තිබුන නිසා.