(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ ගයාන් සූරියආරච්චි)
සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නැමැත්තාට අයත් රුපියල් මිලියන එකොළහක් පමණ වටිනා අයිස් මත් ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව විශේෂ කාර් ය බළකාය පවසයි.
ඒ සමග මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සක කෙරෙන එක්කෝටි දස ලක්ෂයක මුදලක් මෝටර් රථයක් හා ජංගම දුරකථන 03 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත සහ මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචි (29 සහ 39) වයස ඇති දෙදෙනෙකු බව පොලීසිය කියයි. එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 536,මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද එක්කෝටි දස ලක්ෂයක මුදලක්, කාර් රථයක් හා ජංගම දුරකථන 03 සමග පුද්ගලයින් දෙදෙනෙකු මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී දැනට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන මහවත්ත චාමරගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු බවට කරුනු අනාවරණය වි තිබේ.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘අයිස්‘ කිලෝ තුනක් සමඟ දෙන්නෙක් මාට්ටු