(දයාරත්න ඇඹෝගම)
කැබ් රථයකින් අයිස් වර්ගයේ මත්කුඩු ග්රැම් 500ක් ප්‍රවාහනය කරමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් දෙදෙනෙකු මරදන්කඩවල,ආලංකුලම ප්‍රදේශයේදි කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගනුලැබ තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 33 ක් 34 හැවිරිදි වියේ පසුවන ජාවාරම්කරැවන් දෙදෙනෙකි.
මෙම මත් ද්‍රව්‍ය ජාවාරම්කරැවන් අනුරාධපුර ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ නිතරවන බවට කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් පිරිසකට ලද තොරක් මත එම කාර්යාංශයේ උප පොලිස් පරික්ෂක කේ.පියන්ත මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලිම සිදුකොට තිබුණි.
සැකකරැවන් හා කැබ්රථය කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් මරදන්කඩවල පොලිසියට බාරදි ඇති අතර සැකකරැවන් අද (27)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
මරදන්කඩවල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ
වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයිස් සමග දෙකක් මාට්ටු