(දයාරත්න ඇඹෝගම)
කැබ් රථයකින් අයිස් වර්ගයේ මත්කුඩු ග්‍රැම් 500ක් ප්‍රවාහනය කරමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් දෙදෙනෙකු මරදන්කඩවල,ආලංකුලම ප්‍රදේශයේදි කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගනුලැබ තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 33 ක් 34 හැවිරිදි වියේ පසුවන ජාවාරම්කරැවන් දෙදෙනෙකි.
මෙම මත් ද්‍රව්‍ය ජාවාරම්කරැවන් අනුරාධපුර ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ නිතරවන බවට කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් පිරිසකට ලද තොරක් මත එම කාර්යාංශයේ උප පොලිස් පරික්ෂක කේ.පියන්ත මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලිම සිදුකොට තිබුණි.
සැකකරැවන් හා කැබ්රථය කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් මරදන්කඩවල පොලිසියට බාරදි ඇති අතර සැකකරැවන් අද (27)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
මරදන්කඩවල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අයිස් සමග දෙකක් මාට්ටු