ප්‍රංශයේ අනන්‍යතාව ලෙස ද සැලෙකන, ලෝ ප්‍රකට සංචාරක ආකර්ශණයක් වන අයිෆල් කුලුන යළිත් වරක් වසා දමා ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි.
අයිෆල් කුලුන වසා දැමීමට බලධාරීන්ට සිදුවී ඇත්තේ මූල්‍ය ගැටලු මුල් කර ගනිමින් එහි සේවකයන් විරෝධතා දැක්වීමත් සමඟය. සේවක සංගම් පවසා ඇත්තේ අද (21) දිනය පුරාවටත් අයිෆල් කුලුන නරඹන්නන්ට විවෘත නොවනු ඇති බවය.
අයිෆල් කුලුනේ සේවක සේවිකාවන් ඔවුන්ගේ විරෝධතාව ආරම්භ කළේ ඊයේ (20) දිනයේය මීට පෙර ද අවස්ථා කීපයකදී සේවක ඉල්ලීම් හේතුවෙන් අයිෆල් කුලුන වසා දැමීමට බලධාරීන්ට සිදුවුණු බව ද පැවැසෙයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ’’අම්බර්’’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිස
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයිෆල් කුලුන ආයෙත් වහලා
අබිලින් Wednesday, 21 February 2024 06:52 PM
අයිෆල් කුළුණ වැහුවාම මොකද බොලව් කෑගහන්නේ ඔවුන්ට කියාපල්ලා මයිනා හදපු නෙළුම් කුළුණ කොළඹ තියෙනවා ගිහිල්ලා බලාපල්ලා කියලා.. මහින්ද මහත්තයා ආදර්ශයට අරගෙන කල දුටුකළ වල ඉහගන්න ඉගෙන ගනිල්ලා...!