(සුජිත් හේවාජුලිගේ)
මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය නොඇලවීම නිසා රුපියල් කෝටි පන් දහසකට වැඩි ආදායමක් රජයට වාර්ෂිකව අහිමි වන බව මුදල් ,ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මෙය රජය පොහොර සහනාධාරය සඳහා වැය කරන මුදලට සමාන මුදලකැයිද ඔහු කියයි.
මෙම ආරක්ෂක ස්ටිකරය නොමැතිවීම වාසියට ගනිමින් මත්පැන් නිෂ්පාදන ආයතන බොහොමයක් මත්පැන් බෝතල් දහසක් නිෂ්පාදනය කර බෝතල් පන්සීයක් නිෂ්පාදනය කළ හැටියට රජයට පෙන්වන බව පැවැසූ රාජ්‍ය අමාත්‍ය වරයා බොහෝ දෙනාට මෙම ස්ටිකරය ගැන රිදී ඇත්තේ මේ නිසා බව ද සඳහන් කරයි .
ආරක්ෂක ස්ටිකරය ඇලවීම සඳහා රජයට වර්ෂයකට වැය වන්නේ රුපියල් කෝටි 100 ක පමණ මුදලක් පමණකැයිද එම ස්ටිකර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් ඊට වැඩි ලොකු ආදායමක් උපයා උපයා ගත හැකි වන්නේ යයිද කබ්රාල් මහතා අනාවරණය කළේය.
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බ්‍රිතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස
පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරක්කු බෝතලේ ස්ටිකරය රජයට රුපියල් කෝටි 5000 අහිමි කරයි
ranjith Monday, 17 May 2021 11:17 AM
අරක්කු විකුණලා මේ අහිංසක මිනිසුන් විනාශ කළ එක නම් ජරා වැඩක්.. දැන්වත් නතර කරන්න... බුදුදහම ඔලුව උඩ තියන් ඡන්දෙට එන්නේ.
Nishan Tuesday, 18 May 2021 12:34 AM
එයාට රිදිලා ඇත්තේ ඒක ප්‍රින්ට් කරන්න ඉන්දියාවේ කොම්පැණියකට දීලා තිබුණු එක නැති වූ නිසා වෙන්න ඇති. ඔය ස්ටිකර් එක ලංකාවේ ප්‍රින්ට් කරන්න බැරි ඇයි ඇමතිතුමෝ? මේ ස්ටිකර් මගඩිය හෙලි කල බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාට ස්තූතිවන්ත විය යුතුයි.