(යොහාන් භාසුර)
අරගලකරුවන් දින 93 ක කාලයක් අඛණ්ඩව අරගල යෙදුණු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තවදුරටත් ජනතාව රැඳී සිටිති.
එම ජනතාවටජනාධිපති ලේකම් කාර්යාලය පියගැට පෙළ තරණය කර නැරඹීමේ අවස්ථාව ද මේ වෙනවිට එයා වී තිබේ.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරගල බිමේ තවමත් විශාල ජනකායක්
Chandima Sunday, 10 July 2022 04:25 PM
ඔවුන් ටික ගියොත් රනිල් දිගටම ඉන්නවනේ...? ඒකයි ඉන්නේ...
sharm warn Monday, 11 July 2022 09:18 AM
නිවැරැදි නායකත්වයක් යටතේ භාරකාර ආණ්ඩුවක් එනතුරු, ඩීල්කාරයින්ගෙන්, ගේම්කාරයින් වේදිකාගත වීම නවතිනතුරු... අපි සටනේ... සෝමා බමුණා එන්න. දැන්වත් කුහකකමින් ඉවත්වෙලා රට වෙනුවෙන් නැගිටින්න..
Bamunuarachchi Monday, 11 July 2022 05:41 PM
කොහොමද දෙයියනේ යන්නේ? මෙච්චරකල් පිනට කකා බිබී හිටියා. අපිට රස්සාවක් කියලා තිබෙන එකක්යැ. ඉස්සර වගේ තාප්පවල පාප්ප ගාන්නත් බැහැ තාප්ප වලත් චිත්‍ර ඇඳලා...!