IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අරගල භූමියෙන් අපි ඉවත් වන්නේ නෑ

 

(සුජිත් හේවාජුලිගේ )

ගාලු මුවදොර අරගල භූමියේ සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ කිසිදු ශිෂ්‍ය සංවිධානයක් හෝ සමාජ ව්‍යාපාරයක් ඉන් ඉවත් වීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර ගුණරත්නම් මහතා පැවසීය

රනිල් වික්‍රමසිංහ යනු බියගුළු පුද්ගලයකු බවත් ඔහු ඉදිරියේ දී ජනාධිපති ධුරයෙන් පන්නා දැමීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

ගුණරත්නම් මහතා මෙසේ පැවසුවේ  අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි



අදහස් (16)

අරගල භූමියෙන් අපි ඉවත් වන්නේ නෑ

චන්දන Saturday, 06 August 2022 02:25 PM

තනියම හිටපල්ලකෝ... අපි එන්නේ නැහැ.

:       7       69

nimalSaturday, 06 August 2022 08:20 PM

ලුලා නැති වලට කනයා පණ්ඩිතයාලු.

:       3       16

Bandara Saturday, 06 August 2022 02:59 PM

තරු 6 එකකින් කන්න යන්නේ...!

:       4       52

mahesha Saturday, 06 August 2022 03:25 PM

හරි හරි ලොකු තැන. ඔහොම යං. ඕනෑ නම් වේවැල් කසාය රෙඩි එදා දැක්කානේ. කපකපා කෑලි කපා කියාගෙන ආවාට වේවැල් පාරවල් දෙක වදිද්දී දිව්වේ බුදුඅම්මෝ එපා කියලනේ... දැන් කවුරුත් කන්න දෙන්න එන්නෙත් නැහැනේ...!

:       5       58

ruwan Saturday, 06 August 2022 03:34 PM

ඔබයි, ඔය කෙල්ලො කොල්ලො දෙතුන් දෙනයි ඕකෙම ඉන්න...!

:       7       62

BamunuarachchiSunday, 07 August 2022 07:43 AM

පොලිස්සියෙන් පනින කොට මෙයා මෙතන නැහැ මාරුවෙලා අර මෝඩ කොල්ලෝ කෙල්ලෝ බැටන්පාර කනවා. මෙයාගේ පවුලේ අය ඔස්ට්‍රේලිආවේ ඉඳ ගෙන තාත්තාගේ හපන්කම් නරඹනවා දුප්පත් මෝඩ කොල්ලෝ කෙල්ලෝ බැටන්පාර කනවා.

:       0       9

Bamunuarachchi Saturday, 06 August 2022 06:38 PM

මොනවද රනිල් මහත්තයෝ බුල්ඩෝසරයක් දාලා ඩෝසර් කරන්නකෝ. 1989 කාලේ කරපු ටිකම කරන්න. පුරුදු වෙන්න දෙයක් නැහැනේ.

:       5       51

colombomtlavinia Saturday, 06 August 2022 06:40 PM

අරගලය කළේ බඩගින්නේ ඉන්න මිනිස්සු නෙවෙයි. ලෝකෙ දැක්කා අපි කොච්චර අශිෂ්ටද කියලා. ලැජ්ජයි. ලෝකයේ සෙසු රටවල් තම නායකයින්ට ආපදාවකදී ගොඩ ඒමට උදව් කරනවිට අරගලය අපව තවත් ආර්ථික ව්‍යවසනයකට පත් කළේය. කිසිම සංචාරකයෙක් රටට එන්නේ නැහැ. මෙය හිතාමතාම සිදුකරනු ලැබේ. කරුණාකර අන්අයගේ අයිතිවාසිකම් කඩ නොකරන්න...

:       0       0

anura Saturday, 06 August 2022 08:34 PM

පොඩ්ඩක් අනුකම්පා කරහම කටමැත දොඩවන්නේ බයගුල්ලෝ. ඉස්සල්ලා කරපු චංඩිකම් වලට සමාවත් ඉල්ලුවා. මුන්ට පදිංචි වෙන්න පිටකොටුවේ වටිනා ව්‍යාපාරික ස්ථානයකුත් දෙනවා කිව්වා. එහෙනම් අනවසර ඉඳි කිරීම් කියලා ඉවත් කළ සියළු ව්‍යාපාරිකයන්ටත් එම ස්ථානයේ පහසු කම් දෙන්න ඕනා.

:       1       53

kasun Saturday, 06 August 2022 11:15 PM

මුගෙ පවුලම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. මූට කියහංකෝ එහෙ ගිහින් අයුක්තියට එරෙහිව කෑ ගහන්න කියලා.

:       2       51

Sanath Sunday, 07 August 2022 04:16 AM

සැබෑ... කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි... ඔස්ට්‍රේලියාවේ නිදහස් අධ්‍යාපනයක් නැති බව ඔහු දන්නා නමුත් ලංකාවේ නිදහස් අධ්‍යාපනය විනාශ කරයි. තරුණයින්ගේ මොලේ සෝදනවා. ඕස්ට්‍රේලියාවේ දූෂණයක් සිදුවෙනවා නම් ඒ ගැන දන්නා කවුරුන් හෝ සාක්ෂි සහිතව ක්‍රියාමාර්ග ගේනවා. නමුත් මෙම දූෂණය යන යෙදුම තරුණයින්ගේ මොළසේදීම සඳහා භාවිතා කරයි. නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකා රජයට ඇති කරන වියදම ඔවුන්ද තේරුම් ගතයුතුයි. දූෂණය පිළිබඳ සාක්ෂි ඇත්නම් ඕනෑම කෙනෙකුට අධිකරණයේ නඩු පැවරිය හැකියි...

:       0       0

Chandima Sunday, 07 August 2022 03:45 AM

ඒක හොඳයි... සංචාරකයින්ට බලන්න එකෙක් දෙන්නෙක්වත් ඉන්න ඕනෑ නේ...?

:       0       0

Bamunuarachchi Sunday, 07 August 2022 07:39 AM

හලෝ හරි නායකත්වක් අරගලයට දෙනවානම් පසුබහින්න වෙලාව ආවම පසුබහින්න ඉගෙන ගන්නව. පොලිස්සියෙන් ඔතනට පනිනකොට තුම්සේ ඔතන නැහැ පැනලා ගිහිල්ලා , මෝඩ කොලුරැලයි ගුටිකන්නේ. පසුව එන්න බලාගෙන ඔතනින් යනවා.

:       0       7

Bamunuarachchi Sunday, 07 August 2022 07:46 AM

කෝ අර අන්තරේ අරගලකාරයා පෙනෙන්නවත් නැත්තේ? තානාපති කමක් ලැබිලා රිමාන්ඩ් එකටවත් ගිහිල්ලද?

:       0       0

ලසන්ත Sunday, 07 August 2022 08:51 AM

කිසිම ජනතා කැමැත්තක් නැති දරුවන්ගේ අධ්‍යාපනය කුරුටුගාමින් දරුවන්ගේ අනාගතය කඩාකප්පල් කරන මොවුන් කරන්නෙ බලය ගන්න උප්පරවැට්ටියක්. මේ පුද්ගලයා නියම අරගල කරුවෙක් නොවෙයි දේශමාමක නුවනැති ජනතාව මේ ගැන සිතත්වා.

:       0       7

මහී Sunday, 07 August 2022 08:55 AM

ඔව් ඉතිං වෙන වැඩකුත් නැහැනේ... රට ගිනිතියාගෙන ඉන්න පුළුවන්. අර මංකොල්ල කාපු ගෙවල් වලින් ගත්තු ඒව‍ායින් කොටස ලැබෙන්න ඇති. ඒකනෙ යන්න බැරි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 72 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 425 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 701 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 403 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


පුත්තලම ජාජබට
2024 නොවැම්බර් මස 15 511 0

2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 207134, සජිත් ප්‍රේමදාස 173382, රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 252 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 574 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site